EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අගෝස්තුවේ පොලොන්නරු යමුද....

    නැන්දලගෙ ඩොටේ ගෙවල් වලට අපේ තාත්තලගෙ මහ ගෙවල් වල ඉඳන් කිලෝමීටර් 13ක් විතර තියෙන්නෙ.:yes::yes:

    එක පාරක් මං එහෙ ඉන්නකොට මේකා ආවා.:rofl: හම්බවෙන්න විදියක් වුනේ නෑ අපි එදා පිටත්වුනා ගෙදර එන්න.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැන්දලගෙ ඩොටේ ගෙවල් වලට අපේ තාත්තලගෙ මහ ගෙවල් වල ඉඳන් කිලෝමීටර් 13ක් විතර තියෙන්නෙ.:yes::yes:

    එක පාරක් මං එහෙ ඉන්නකොට මේකා ආවා.:rofl: හම්බවෙන්න විදියක් වුනේ නෑ අපි එදා පිටත්වුනා ගෙදර එන්න.:dull:
    එහෙනම් හොඳයි එක නයිටක් නැන්දලගේ ගෙදර, අනික ඔයාලගේ මහගෙදර....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :sorry: K...
    ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්‍රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....:eek:
    මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ :no:

    ow ow muta okkoma bara deela yanne... :rofl: job hoyala denna nam umbata ne kiyanne ? :P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සමා අවසර. දැන ගැනීම පිණිස විමසමි.
    මේ කියන්නේ කලින් ගැහුව කියල ද?
    මම දන්නේ නෑ නේ අම්මපා මේවා.......නොදකිං මම!!:dull::dull:
    උදේපාන්දර වෑන් එකක ගිය මනුස්සයෙක් ට්‍රැෆික් එකේ එක පාරට එළියට බැහැලා හූ කියාගෙන දිව්ව ලු :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සමා අවසර. දැන ගැනීම පිණිස විමසමි.
    මේ කියන්නේ කලින් ගැහුව කියල ද?
    මම දන්නේ නෑ නේ අම්මපා මේවා.......නොදකිං මම!!:dull::dull:

    උදේපාන්දර වෑන් එකක ගිය මනුස්සයෙක් ට්‍රැෆික් එකේ එක පාරට එළියට බැහැලා හූ කියාගෙන දිව්ව ලු :dull:
    :baffled::baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමා අවසර. දැන ගැනීම පිණිස විමසමි.
    මේ කියන්නේ කලින් ගැහුව කියල ද?
    මම දන්නේ නෑ නේ අම්මපා මේවා.......නොදකිං මම!!:dull::dull:

    :frown: