EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට නං ගැලපෙනම තම දෙකොනා තමා. මට කිය කිය ආවෙ එද්දිත් මොකුත් නොකියා ඉමු සද්ද නැතුව ඉමු අනං මනං.
    කිසි දෙයක් ස්තීරව කියලා ඉන්න බැරි එකෙක් නෙව.
    අනිත් කකුලත් කාපිය ටොමියා. ඉජු ඉජු :angry::angry:

    :rofl: ඉතින් බං අ.පු. නොකියා ඉන්න බෑ නේ ඉතින්..... :dull: :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවා හරි , කිඹුලා එක්ක තනිපන්ගලෙමේ ඉදලා උගේ වරුණේ කියනකොට එදා මොකක් හරි ජුගුස්සජනක දෙයක් වෙලා කියලා :sorry:

    tho dawal ma kasiya biwwada ? :eek::sorry: yako kimbulek koheda mekata gaawune ? :sorry: thota mola thada wela :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ නිකං ඉදහං බං.....
    උන්ගේ ජීවිත වල අර්ථය කියහං කෝ......
    පාරේ දකින් දකින් බැල්ලිට සුකන බල්ලො හොදා ඕකුන්ට වඩා.........

    :confused: ඈ මාමේ..... අර්ථය නම් පහදන්න තරම් දැනුම් තේරුම් නෑ..... ඒත් උන් ඔය ආතල් එකේ ඉන්නේ..... සැපට සැපේ....... :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ නිකං ඉදහං බං.....
    උන්ගේ ජීවිත වල අර්ථය කියහං කෝ......
    පාරේ දකින් දකින් බැල්ලිට සුකන බල්ලො හොදා ඕකුන්ට වඩා.........

    sukanno dinanno :P :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඌට විතරනේ කිව්වේ..... උඹ දැම්මනේ දැන් පත්තරේ..... :angry:

    හා හා ත්‍රෙඩ් එකක් දාපන්කෝ එහෙනම්, වෙන එකෙක්වත් ඔය වගේ සීන් වලට අහු නොවෙන්න...... :yes:

    දැන් අරූ ආයේ MI එකට ගිහින් හමාරයි..... අපි අර නෑදෑයෝ නෙවේ සීන් එක කියලනේ ආවේ..... :P
    :rofl::rofl::rofl::rofl::rofl: මාව උඩ ගියා යකෝ නෑයො කිව්වම..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඉතින් බං අ.පු. නොකියා ඉන්න බෑ නේ ඉතින්..... :dull: :baffled:
    ඔව් ඔව්.. ඒක තමා හැම එකට ඌට කියලා ටෙස්ට් කරවලා බලන්නෙත්..
    යූපී ඇස්, රේඩියේටර්..:dull::baffled:
    අර මිනියං කිව්වා වගේ එකයි බැරි උනේ :rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව්.. ඒක තමා හැම එකට ඌට කියලා ටෙස්ට් කරවලා බලන්නෙත්..
    යූපී ඇස්, රේඩියේටර්..:dull::baffled:
    අර මිනියං කිව්වා වගේ එකයි බැරි උනේ :rofl::rofl::rofl:

    :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ko labbo mage lap eke hard eka ? :frown: mei backup hard eka anunge magulak ne ban mekata kela unoth mata athin gewanna wenne :oo: tho pol ganawada ban ? :frown: anika mei hard ekada naththan OS ekada manda fatta slow 8.1 nemei ne meka 8.0 ne :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    umba aye gihin nedeyo nemei kiyala awada ban ? :rofl:
    ඒ කිව්වට අපි එයාගෙ නෑයො නෙවෙයි. ආයේ ඔය වගේ කියාගෙන එයි, ඕකා කියන්නෙ බොරු. තාත්තා කියන්නෙත් බොරු. මාත් එක්ක ආපු එකා කියන්නෙත් බොරු කියලා ආවා :dull: