EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ko labbo mage lap eke hard eka ? :frown: mei backup hard eka anunge magulak ne ban mekata kela unoth mata athin gewanna wenne :oo: tho pol ganawada ban ? :frown: anika mei hard ekada naththan OS ekada manda fatta slow 8.1 nemei ne meka 8.0 ne :oo:
    ඕක ඉක්මන් කරන්න ඕනෙ නං කරන්න ඕනෙ දේ දන්නවා නෙ :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කිව්වට අපි එයාගෙ නෑයො නෙවෙයි. ආයේ ඔය වගේ කියාගෙන එයි, ඕකා කියන්නෙ බොරු. තාත්තා කියන්නෙත් බොරු. මාත් එක්ක ආපු එකා කියන්නෙත් බොරු කියලා ආවා :dull:

    :lol: anthima eka maru yako
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ko labbo mage lap eke hard eka ? :frown: mei backup hard eka anunge magulak ne ban mekata kela unoth mata athin gewanna wenne :oo: tho pol ganawada ban ? :frown: anika mei hard ekada naththan OS ekada manda fatta slow 8.1 nemei ne meka 8.0 ne :oo:

    :rofl: හා හා ඕක ගියත් බය වෙන්න එපා බොල.... උගේ වොරන්ටි එකක්නේ උස්සන් ආවේ මම..... :P

    මම අද ඒ පැත්තේ යනකොට හවස් වෙලා.... ඌට කෝල් කරාට ආන්සර් කරේ නෑ.... හෙට අනිද්දට ගියහම අරන් එන්නම්...... :yes:

    මගේ ලග 8.1 එකක් නෑ බං..... 8 එක මට නම් ස්ලෝ කියලමයි හිතෙන්නේ..... උඹ ලග 8.1 එකක් තියේ නම් මටත් දෙන්න.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umba aye gihin nedeyo nemei kiyala awada ban ? :rofl:

    :yes:

    ඒ කිව්වට අපි එයාගෙ නෑයො නෙවෙයි. ආයේ ඔය වගේ කියාගෙන එයි, ඕකා කියන්නෙ බොරු. තාත්තා කියන්නෙත් බොරු. මාත් එක්ක ආපු එකා කියන්නෙත් බොරු කියලා ආවා :dull:

    :shocked: නොදකින් තෝ....... :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාන්දර 4 වෙනකං පාපන්දු තරග බලලා නැගිට්ටුනේ දැං කියහංකො..:dull:
    සුභ උදෑසනක් වේවා ! :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාන්දර 4 වෙනකං පාපන්දු තරග බලලා නැගිට්ටුනේ දැං කියහංකො..:dull:
    සුභ උදෑසනක් වේවා ! :D
    සුබ උදෑසනක්......තොපි ඔක්කොටමත් එක්ක කොකටුවෙනි!!

    ඉක්ක ගැහුණ කියහං කෝ ජර්මනිය් අරුන්ට දීල තියෙන්නේ 7-1 කියල දැන ගත්තාම.....:sorry:
    හබොයි, රෙදි නැත........වහ කනව ඕයි ඊට හොදා......:oo::oo::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්......තොපි ඔක්කොටමත් එක්ක කොකටුවෙනි!!

    ඉක්ක ගැහුණ කියහං කෝ ජර්මනිය් අරුන්ට දීල තියෙන්නේ 7-1 කියල දැන ගත්තාම.....:sorry:
    හබොයි, රෙදි නැත........වහ කනව ඕයි ඊට හොදා......:oo::oo::dull:

    උදේ නැගිට්ටේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න හිතාගෙන...... රිසල්ට් එක දැක්ක ගමන් කියවුනා හු*ලා තියෙන්නේ ඇප නැතිවෙන්නම කියලා....... හිකිස් අපේ එක්කෙනා අහනවා කාටද අනේ ඔය උදේ පාන්දරම කුණුහරුප කියන්නේ කියලා...... :rofl:
     
    කකුල් දෙක වෙවුලලා ගියා....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ නැගිට්ටේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න හිතාගෙන...... රිසල්ට් එක දැක්ක ගමන් කියවුනා හු*ලා තියෙන්නේ ඇප නැතිවෙන්නම කියලා....... හිකිස් අපේ එක්කෙනා අහනවා කාටද අනේ ඔය උදේ පාන්දරම කුණුහරුප කියන්නේ කියලා...... :rofl:
    :baffled::eek::eek: