EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    A kukulani. Dotee sita amathami. Paya 4k parata ewarai. Ude idalama ara aluth bike thiyagena. Agalen agalata kochchiyo. Nodakin.

    Kattadi labbai labbiy :oo: thopi denna owwa passen giyata wedak na mahansi wela weda karapiya :angry: dehi kapuwata madi oi kammali kama atha arapan :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A kukulani. Dotee sita amathami. Paya 4k parata ewarai. Ude idalama ara aluth bike thiyagena. Agalen agalata kochchiyo. Nodakin.

    ඔව් බං දැන් ඔය ට්‍රැෆික් කොච්චියන්ගේ මාර ඔළුව අළුත් බයික් ලැබුනට පස්සේ........ යන්නේ නිකං අඩි දෙකක් විතර උඩින්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kattadi labbai labbiy :oo: thopi denna owwa passen giyata wedak na mahansi wela weda karapiya :angry: dehi kapuwata madi oi kammali kama atha arapan :oo:

    ඩොටේ යන්නේ දෙහි කප්පවාගන්නද.......? ඇයි බං මේ කොළඹ කපන්න දෙහි නැතිද නැතිනම් පිහි නැතිද.......? :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩොටේ යන්නේ දෙහි කප්පවාගන්නද.......? ඇයි බං මේ කොළඹ කපන්න දෙහි නැතිද නැතිනම් පිහි නැතිද.......? :rofl:

    බතල ජෝඩුවක් ඩොටේ ලිඳකට පනිනවා ඇහුනා...:lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බතල ජෝඩුවක් ඩොටේ ලිඳකට පනිනවා ඇහුනා...:lol::lol::lol:

    b0266.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kattadi labbai labbiy :oo: thopi denna owwa passen giyata wedak na mahansi wela weda karapiya :angry: dehi kapuwata madi oi kammali kama atha arapan :oo:
    මට කියල ම ඇති වෙලා තියෙන්නේ............
    කළින් ෂොප් එක ඇරපං කිව්වොත් දාහක් හේතු කියයි.....
    ඊට වඩා හොදා කට උලනව බල්ලෙක් ගේ පුකේ....සුපුරුදු විදියට......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩොටේ යන්නේ දෙහි කප්පවාගන්නද.......? ඇයි බං මේ කොළඹ කපන්න දෙහි නැතිද නැතිනම් පිහි නැතිද.......? :rofl:

    Ou wagema melo rahak nathi kattadi inneth dote thamai :rofl: ara mokatada mokakda kohedida muna gahenawa kiyanne oka thamai :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කියල ම ඇති වෙලා තියෙන්නේ............
    කළින් ෂොප් එක ඇරපං කිව්වොත් දාහක් හේතු කියයි.....
    ඊට වඩා හොදා කට උලනව බල්ලෙක් ගේ පුකේ....සුපුරුදු විදියට......

    Kiyala wadak na ban mun dennata :angry: unta ona igi gasamin kade.wasamin nikan inda hathara maha nidane pahala wenawa balanna :angry: kisi unanduwak na ban redda.:oo: maath ara.wahane ganna ekata advice.ekak dunne.nikan mun amaruwe wetenna kemathi nathi nisath meke kenek muta poddak oya gana mata kiyanna kiwwA nisai... :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට කියල ම ඇති වෙලා තියෙන්නේ............
    කළින් ෂොප් එක ඇරපං කිව්වොත් දාහක් හේතු කියයි.....
    ඊට වඩා හොදා කට උලනව බල්ලෙක් ගේ පුකේ....සුපුරුදු විදියට......

    කිඹුලයියේ බඩා අර චාජරේ වැඩේ කිව්වදෝ...:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුබ උදෑසනක්......තොපි ඔක්කොටමත් එක්ක කොකටුවෙනි!!

    ඉක්ක ගැහුණ කියහං කෝ ජර්මනිය් අරුන්ට දීල තියෙන්නේ 7-1 කියල දැන ගත්තාම.....:sorry:
    හබොයි, රෙදි නැත........වහ කනව ඕයි ඊට හොදා......:oo::oo::dull:
    කොටින්ම පට්ටම ප්‍රාථමිකයි. හරියට ක්‍රිකට් වලිං කිව්වොත් .. ලංකා ටීම් එක කෙන්යාවට ගැහුවා වගේ :oo:
    යකෝ පලවෙනි අර්ධයේදි.. විනාඩි 6ක් ඇතුලත ගෝල් 4යි. ඒ අස්සෙ එකෙක් ලෝක වාර්ථාවකුත් තිබ්බා :rofl:.
    බ්‍රසීලයෙ ‍බාගෙට එලියෙ දාං හිටපු ගෑනු ටික හොටු පෙර පෙර අඩනාව. දුකේ බෑ..:sorry: :rofl::rofl: