EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ ගිහින් හුකපං............:angry::angry::angry:
    ඔන්න ශුද්ධ සිංහලෙන් ම කිව්වා...........
    ජීටී ට කියපං මාව බෑන් කරන්න කියල මාසෙකටවත්.......

    :lol: උ.වේ.ස.

    :rolleyes: අනේ මේ ලොන්ත කොකටුවෙක්ව බෑන් කරලා GT කුමන පයන්නක් කරන්නද.....?? බෑන් කරනවටත් ණයයි කියයි..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ තාම ඩොටේ ද නැතිනම් මෙහේ ද.......? මෙහේ නම් අනේ අර මෙමරි කාඩ් එකේ වැඩේ මොකෝ කියලා කියහන්කෝ....... මේ අයිති එකා මට ඉන්න දෙන්නේ නෑ...... :dull::dull::dull:

    :frown: ඩොටේ නෙවේ යකෝ...... ආන් මහින්ද මාමි කොමිස් පිට හරි සෝමාවතී පාර හදලා.... මම ගෙදරින් ගියේ හවස 6ට.... 6.45ට සෝමාවතීයට ගියා...... හෆ්ෆේ සෙනග....... මහ රෑත් ගිලන්පස පූජාවට පුදුම සෙනගක්...... :yes:

    මම එහෙන් එනකොට රෑ 8.30යි..... හෆ්ෆා..... ගැහි ගැහී ආවේ...... කිසිම වාහනයක් නෑ...... අලි බෙටි හැම තැනම..... පාරේ අලියා හිටියා නම්..... බඩුම තමා..... රිවස් එකට ආයේ යන්න තමා වෙන්නේ........ :dull:

    :eek: ඈයි බොල මම කිව්වේ කාඩ් එක අවුල් කියලා..... ඒ මගුල ගැහුවහම ලැපත් ස්ටක් වෙනවා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එශ්වර්යා රායි වගේ අනේ...ඊට වඩා පෝඩ්ඩක් විතර ලස්සනයි.... :rofl::P

    :shocked: කියලා තියෙන හැටියට හාල් කෑල්ලක් වෙන්න ඕනා අනිවා...... :yes: මේකට නම් රිදෙයි සෑහෙන්න...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dan naa ban dedunu wage aya :dull: lamai dethun denek indalat luv karana gatissiyo wenna hadana un den inne :rofl:

    :oo: ඈයි බං ලමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලත් මේකේ කොලු වැඩ කරන්නේ....... :P මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි...... :rofl: :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඈයි බං ලමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලත් මේකේ කොලු වැඩ කරන්නේ....... :P මේකට නම් දෙතුන් දෙනෙක්ටම රිදෙයි...... :rofl: :P
    ඉස්කෝලේ 6-7 පන්තිවල ලමයි ඉන්න තරම් වයසක එවුනුත් කොල්ලෝ පදින බයිසිකල් අරන් පාරේ රඟන කාලයක්නේ මේක......:P
    රිදිල මරු කියවයි මේකට....:rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙන් කියන්නේ ත්‍රෙඩ් කන්න යනවා කියලද?:rolleyes::rolleyes::rolleyes:
    නැත....
    මෙහි තේරුම ත්‍රෙඩ් එන චුවිංගම් එකක් සේ හප කොට ඉතිරිය සිය පශ්චාත් භාගයේ අලවා ගැනීමයි..............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ane pala yanna jangiya..ganunta penna methana raganawa.....:rofl::rofl:
    අපි නං ඉති ඔය ඔන්ලයින් කොමියුනිටි එකක ගෑනු පරානෙකට විහිලුවක් කරලා ජොලියෙ ඉන්නවා කියමුකො..
    එතකොට ඔබතුමා කියනවා ජංගියා ලු...
    එතකොට මහත්තයො අර කහ ඉරෙං පාර මාරු වෙලා ලිබර්ටියට ගිහිං චිත්තර පටි බලන ගමං ලයිව් ඔය කියන ඇගලුම් අත පත ගාන එකට කියන්නෙ මොකෑ..
    නෑ මං නිකමට කිවවෙ..
    :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    umbala ohoma kiwwata unta ahuwenne horenma ne :rofl:
    12.gif
    :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං ඌයි මේ අපි අහුවෙලා ඉන්නේ....... මොකෝ වැරදිලා තියෙනවද......... නෑනේ........ :rolleyes::rofl::P
    හිහි.. එහෙනං ඔයා වාසනාවන්තයි නෙව..
    පුංචිසෝම ආයෙ චිත්‍ර ඇන්දෙ නැතෙයි ? :rolleyes::rofl::D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැත....
    මෙහි තේරුම ත්‍රෙඩ් එන චුවිංගම් එකක් සේ හප කොට ඉතිරිය සිය පශ්චාත් භාගයේ අලවා ගැනීමයි..............

    හ්ම්ම්ම්ම් ඒකත් එහෙමද? එකෙත් පොඩි ලල් එකක් තියෙනවා..........:oo::oo:

    :lol::lol::lol::lol::lol: