EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියෝ අන්න අරහේ එකෙක්ගේ වාහනේ මග නතර වෙනවලු...... මිස් කරනවලු.... සයිලන්සරෙන් ට්‍රෑක්ටර් සද්දයක් එනවලු...... මොකද කරන්නේ.....??

    මම නම් කිව්වේ තැන් තැන් වල නොදා.... කෙලින්ම කම්පැණි දාන්න කියලා..... :yes:

    අනිද්දට මම කිව්වා අරන් එන්න, පෑලියගොඩ කම්පැණි ගැරේජ් එකට දාමු කියලා..... මමත් අර එයාර් ෆ්ලෝ සෙන්සරේ කේස් එක වෙලාවේ අන්තිමට රට වටේ ගිහින් එතනට දාලනේ වැඩේ ගොඩ දාගත්තේ...... :yes:

    තව පොඩ්ඩෙන් ගොඩ වෙදෙක්ගේ මැෂින් එකකින් චෙක් කරලා, එයාෆ්ලෝ එක වෙනුවට, ඉස්සරහා ABS සෙන්සර් එක මාරු කරන්නේ..... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    kageda miniyage da ? :eek: ay ban ehenam cmb genne ? rathnapure toyota lanka ekak have ne :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: aasmi kokis wei :P

    heta awilla maru kiyawai sidila :P

    :rofl: :P:P

    kageda miniyage da ? :eek: ay ban ehenam cmb genne ? rathnapure toyota lanka ekak have ne :eek:

    :oo: මිනියා නෙවේ කවියාගේ ඈට බෝලේ කේස් එකක්..... උඹ ඒ ලදරම අටවලා දීලා.... අන්න කවියට බඩු බනිස්..... මේකට නම් රිදෙයි....... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මිනියා නෙවේ කවියාගේ ඈට බෝලේ කේස් එකක්..... උඹ ඒ ලදරම අටවලා දීලා.... අන්න කවියට බඩු බනිස්..... මේකට නම් රිදෙයි....... :lol:
    Thari ayya eekata lifetime warrenty dunnada wikunaddi......:shocked::shocked: dan wikunalath awurudu 2kata kittu athine.....:confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :P:P

    :oo: මිනියා නෙවේ කවියාගේ ඈට බෝලේ කේස් එකක්..... උඹ ඒ ලදරම අටවලා දීලා.... අන්න කවියට බඩු බනිස්..... මේකට නම් රිදෙයි....... :lol:

    ou phone answer karanne na ban :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ou phone answer karanne na ban :oo:

    :oo: ඌ මට හවස කිව්වේ.... හෙට උදේ වැඩ කිව්වා.... නිදි ඈති දැන්.....

    දන්න තැනක් තියෙනවා නම් සෙට් කරලා දෙන්න ඌට..... මම නම් කිව්වේ, වඩා හොද, කම්පැණි දාන එක කියලා........!! :yes:

    මොකද මම වෙන තැන් වල දාලා පරිප්පුව කාලා තියෙන නිසා..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ඌ මට හවස කිව්වේ.... හෙට උදේ වැඩ කිව්වා.... නිදි ඈති දැන්.....

    දන්න තැනක් තියෙනවා නම් සෙට් කරලා දෙන්න ඌට..... මම නම් කිව්වේ, වඩා හොද, කම්පැණි දාන එක කියලා........!! :yes:

    මොකද මම වෙන තැන් වල දාලා පරිප්පුව කාලා තියෙන නිසා..... :(

    mama uta katha karala thanak kiwwa ..ou hariyatama lede kiyanawa oka Air Flow sensor eke case ekak eka dapuwama wade hari..ou baya wela inne...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මේකේ උන්ට මොනවා හරි විකුණුවොත්, ඒ හැම දේම ලයිෆ් ටයිම් වොරන්ටි වෙනවා බොල....... :angry: :rofl: :P

    :yes: ae asse bothal paththara walata badu wikunanna hoyana unuth innawa ban :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් කවියා අම්බානක බය වෙලා ඉන්නේ...... :dull: තැන විශ්වාස නම් ඌට සෙට් කරන්නෝ..... :D