EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අමතක උනා නෙව ආපහු ගන්ට හැබෑටම

    මට හිචුනා........ පස්සේ වෙලාවක කෝල් එකක් දෙන්නම් මම අර උඹේ විස්තර ඉල්ලගත්තු වැඩේ කියන්නත් එක්කම එහෙනං.........

    කවරෙක්ද මේ මිණිපුර ඇත්තා?
    ගිරිපුර ඇත්තන්ගෙන් පැවතගෙන එකෙක් සේ දිසේ:yes::yes:

    ගිරිපුර එකේ දෙවෙනි වර්ෂන් එක මේ.........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මට හිචුනා........ පස්සේ වෙලාවක කෝල් එකක් දෙන්නම් මම අර උඹේ විස්තර ඉල්ලගත්තු වැඩේ කියන්නත් එක්කම එහෙනං.........



    ගිරිපුර එකේ දෙවෙනි වර්ෂන් එක මේ.........

    වැඩේ හරි යැයි සිතමි.
    ගිරිපුර ඇත්තෝ ලිය වර්ෂන් එක නරඹා තිබේද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අමතක උනා නෙව ආපහු ගන්ට හැබෑටම


    කවරෙක්ද මේ මිණිපුර ඇත්තා?
    ගිරිපුර ඇත්තන්ගෙන් පැවතගෙන එකෙක් සේ දිසේ:yes::yes:
    :baffled::rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පෙම් කොරනවා....:rolleyes:

    0QwV7kU.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යෙක යෙක යේවා තමා වෙනවා ෂාමි. ඇයි මුක්කද ෂීන්ස් යෙක?

    අනේ මේ! අපිනං ඔව්වට නෑ හරිය


    සිදිලා :P
    ඒක හොඳයි, ඔය කාලේ කොරපුව තමයි දැන් විඳින්නේ....:P