EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ මදුරු කොයිල් පින්තූර ගත්තේ නැද්ද....:P
    :eek:
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේහ්.. ඉතින් එත් උබෙ ෆොන් එකෙ වෑටෙන්නෙ බ්ලෑක් කියලානෙ....
    මටනම් තාම ආවෙ නෑ අප්ඩෙට් එක:confused:
    බැලැක් උනාට අර යට තියෙන විස්තර ටික 8.1 ඒවා එක්ක මැචිං.
    ඕකේ නොකියා එකේ අප්ඩේට් එකක් එන්න ඕනේ සයන් කියලා. එ්ක තාම ආවෙ නෑ.
    මම ඩිවෙලොපර් ප්‍රීවිව් එකක් දාලා තමා අප්ඩේට් කලේ. ඒකයි ඔය ඉක්මනට ආවෙ අප්ඩේට්. නැත්තං එන මාසෙ අග තමා එන්නෙ හරි විදිහට තිබ්බොත් :yes::D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒක හොඳයි, ඔය කාලේ කොරපුව තමයි දැන් විඳින්නේ....:P
    ඒ කියව්වේ මයේ දෙයියෝ?
    ඔබ දැනටමත් උපරීම වේදනාවේ සලකුණු පෙන්නුම් කර ඇත.:P:P:P
    වෙලාවක සෙට් වෙමු එහෙනං :D

    අතපත ගාන්ටෙයි?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියව්වේ මයේ දෙයියෝ?

    ඔබ දැනටමත් උපරීම වේදනාවේ සලකුණු පෙන්නුම් කර ඇත.:P:P:P


    අතපත ගාන්ටෙයි?
    ඒ කියන්නේ කසාදේ අඹ කනව වගේලු නේ.....:rolleyes:;)