මහජන සම්බන්ධතා නිලධාරී ද.නෑ.දැ.නෑ......
ඕවා කෙරෙන වැඩද බං..... ලන්සට කුඩු ගේන්න බෑ කියන්න ඈති බස් අයිති උන්...... නැත්නම් ලේලන්ඩ් එකේ අළුත් මොඩල් ටික (එයාර් සස්) ටික විකුණගන්න කල්පනා කරනවා ඈති......

මහජන සම්බන්ධතා නිලධාරී ද.නෑ.දැ.නෑ......

Rent ekata van ekak ganna place ekak danne kawda..self drive...![]()
නදියාගෙන් සෙට් උනේ නැද්ද.....?? මම දුන්න නම්බර් එක.....?? 
නදියාගෙන් සෙට් උනේ නැද්ද.....?? මම දුන්න නම්බර් එක.....??
2884444 නම්බර් එකට අරන් බලන්න..... ඒකත් රෙන්ට් එකට දෙන තැනක්....![]()


කොස් බොස් ඇවිත් ගියා, ගෝලයා රත්නපුරේ. බලාගන්නලු......![]()



පෙරේදා මම ඌට රූම් එකක් බුක් කලා හොටෙල් එකක.....ගෙදර නවත්තගෙනද බලාගන්න වෙන්නේ දැන් එතකොට ගෝලයාව.......?![]()

මොන ලබ්බ කලත් අන්තිමට ඉතුරුවෙන්නේ පසු තැවීම පමණයි බන් , හරියට අඩියක් ගැහුවාම පහුවදාට ඉසේ ඇම්ම වගේමොකෝ විකියෝ......??

කේජු මිල්ක් බාර් එකටයි ටයර් කඩේකටයි මැදි වෙලාදමාත් අවීච් මහා නරකාදිය දැක්කා අද.
මාළඹේ තියෙන්නේ..![]()



මොන ලබ්බ කලත් අන්තිමට ඉතුරුවෙන්නේ පසු තැවීම පමණයි බන් , හරියට අඩියක් ගැහුවාම පහුවදාට ඉසේ ඇම්ම වගේ![]()
හ්ම්ම්..... මේක කියෝපන් දුක නැති වෙන්නත් එක්කම.....
ගෑනු විතරක් නෙවෙයි බන් , හැම ලබ්බමහ්ම්ම්..... මේක කියෝපන් දුක නැති වෙන්නත් එක්කම.....
![]()
![]()
ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?
ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල

ගෑනු විතරක් නෙවෙයි බන් , හැම ලබ්බම![]()
හුටා..... මොකෝ කේස් එක....?? සහෝදර ප්රශ්නද....??
ඔෆිස් එකේ අවුලක්ද.....?? 
මට මතක නෑ තියරිය වගේ..... 
උබට දැන්ද ඇහැරුනේ ලබ්බෝ....එහෙනම් අදත් කඩේ ඇරියේ 11 ට
මගුලක් කියනවා..... 9.30 ඉදන් මෙතන......
වැඩ කිහිපෙකට වටේට කෝල් දදා හිටියේ......
SLT උන්ට හොදවායින් අමතලා එහෙම.... 
මගුලක් කියනවා..... 9.30 ඉදන් මෙතන......
වැඩ කිහිපෙකට වටේට කෝල් දදා හිටියේ......
SLT උන්ට හොදවායින් අමතලා එහෙම....
![]()
