EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ගේ නෙට් පට්ට ස්ලෝ...... කම්ප්ලේන් දාලා දාලා මම ඊයේ පෙරේදා තදටම ඈමතුවට පස්සේ, දැන් කියනවා, ඒක හදන්න බෑ ලු...... මම දැන් ඩිස්කනෙක්ට් කරලා දාන්න යන්නේ.... නිකන් බොරුවට බිල් ගෙවන්න ඕනා නෑ නේ...... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රාත්‍රී 8.00 සිට.......................

    CB6Gf1Q.png

    usdi1lj.png

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද රාත්‍රී 8.00 සිට.......................

    CB6Gf1Q.png

    usdi1lj.png

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php
    හෙට මටනන් අහන්න වෙන්නෙ නෑ...:(පුලුවන්නන් මාලනි බුලත්සිංහල මහත්මියගේ "මා එක්කලා අමනාපව වී දබර.....දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...." සිංදුව දෙන්න...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    මල්ලිට තැන්කියු මල්ලියෝ...:P
    akkiyo අක්කිත් කැමතිද මාලනි බුලත්සිංහල මහත්මියට මගෙනම් කැමතිම ගායිකාව මාර කට හඩක් තම්යි:love:
     
    • Like
    Reactions: Ereshaz77

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    akkiyo අක්කිත් කැමතිද මාලනි බුලත්සිංහල මහත්මියට මගෙනම් කැමතිම ගායිකාව මාර කට හඩක් තම්යි:love:

    කැමතිදත් අහලා...ඇත්තටම පුදුම මිහිරි කටහඬක්...:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ආහ් මල්ලියො මල්ලිත් සිංදු එහෙම අහනවා වගෙ:cool:

    ආයෙත් අහලා :yes:,
    කාලයක් තිබුණා මාලනි බුලත්සිංහල මහත්මියේ සිංදු විතරයි අහන්නේ :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට මටනන් අහන්න වෙන්නෙ නෑ...:(පුලුවන්නන් මාලනි බුලත්සිංහල මහත්මියගේ "මා එක්කලා අමනාපව වී දබර.....දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...." සිංදුව දෙන්න...

    :rolleyes: ගෙවල් දෙකකට එන්න බෑ නිසානේ එන්නේ නැත්තේ ඔහේ..... ඒ මදිවට දැන් දූගේ තාත්තා කිරියට එන්නෙත් නෑ..... ඒකත් දබරයක් තමා..... :rofl: හැබැයි දැන් වලි කාරයෝ දෙන්නටම දු.සි. තියරිය ඈප්ලයි වෙලා..... :lol: