උඹට පුලුවනිද....
හැබැයි කරන්ට් නැතිවෙලාවට බැකප් එකකුත් ඕනි.
පුලුවන් වෙයි..... කරලම බලන්න ඉන්නේ දැන්.....

උඹ ගෙන්නුවද....![]()
මම දැන් බැලුවේ ඊ බේ එකේ ගණන් කොහොමද කියලා......!!
වොරන්ටි නැති අයිටම්; ඊබේ පාරක් දාන එක ලාභයි මෙහෙන් ගන්නවට වඩා......
හැබැයි බඩු කියන කොලිටියටම තියෙනවද කියන එක; අතට ලැබෙනකම් විශ්වාස නෑ...... මට ඩොංගල් වගයකට එහෙම වෙලා; සෙලර්ට ගේම ඈද්දා මම...... 
amma gahai tin eken mata amathaka unaa ne sinhalu...ada ape ekek ge parana
assistant wa hambunaepaa una kiyapuwa ahala
![]()

pakak
karai 20n![]()
මම මේ කියන්නේ 4 Channel DVR දාලා.... කැම් දෙකක් වගේ දාලා මාමේ..... අනික හාඩ් එක / මොනිටර් එක තියෙන බඩු පාවිච්චි කරලා..... ටෙස්ටින් වලට තියන් ඉන්න ඒවා ගතහැකිනේ ඒවාට......
එහෙමත් නැත්නම්; DVR PCI Card එකක් හොයා ගත්තා නම්; ඔය කැෆේ එකට දාලා තිබ්බ මැෂිමටකට සෙට් කරගන්න තිබ්බා.....

උපරිම අඩුවට වැඩේ ගොඩ දාගන්න කල්පනා කරනවා මම......![]()
සෙලර් ලංකාවේ එකෙක් වෙන්ටැති...මම දැන් බැලුවේ ඊ බේ එකේ ගණන් කොහොමද කියලා......!!
වොරන්ටි නැති අයිටම්; ඊබේ පාරක් දාන එක ලාභයි මෙහෙන් ගන්නවට වඩා......
හැබැයි බඩු කියන කොලිටියටම තියෙනවද කියන එක; අතට ලැබෙනකම් විශ්වාස නෑ...... මට ඩොංගල් වගයකට එහෙම වෙලා; සෙලර්ට ගේම ඈද්දා මම......
![]()
නැත්තම් උඹ කියන ඒවා උන්ට තේරෙන්නේ නෑනේ....

සෙලර් ලංකාවේ එකෙක් වෙන්ටැති...නැත්තම් උඹ කියන ඒවා උන්ට තේරෙන්නේ නෑනේ....
![]()
ඔව් බං...... නැත්නම් ඉතින් ලොකු IT කම්පැණියක වැඩ කරන උන් කියන දෙයක් මිසක්; අපි වගේ බයියෝ කියන ඒවා සෙලර්ට තේරෙන එකක් නෑ තමා...... 
Ridila....ඔව් බං...... නැත්නම් ඉතින් ලොකු IT කම්පැණියක වැඩ කරන උන් කියන දෙයක් මිසක්; අපි වගේ බයියෝ කියන ඒවා සෙලර්ට තේරෙන එකක් නෑ තමා......
![]()

මම මේ කියන්නේ 4 Channel DVR දාලා.... කැම් දෙකක් වගේ දාලා මාමේ..... අනික හාඩ් එක / මොනිටර් එක තියෙන බඩු පාවිච්චි කරලා..... ටෙස්ටින් වලට තියන් ඉන්න ඒවා ගතහැකිනේ ඒවාට......
එහෙමත් නැත්නම්; DVR PCI Card එකක් හොයා ගත්තා නම්; ඔය කැෆේ එකට දාලා තිබ්බ මැෂිමටකට සෙට් කරගන්න තිබ්බා.....
![]()
උපරිම අඩුවට වැඩේ ගොඩ දාගන්න කල්පනා කරනවා මම......![]()
nathuwa karai umba 20n... matath set kara ganna ona DVR ekak 

නෑ ඉතින් ටෙස්ටින් වලට තියන් ඉන්න හාඩ් එකක් + මොනිටර් එකක් දාගත්තහම වැඩේ ශේප් නේ......
අනිත් බඩු ටික විතරක් ගන්නවා දැනට.... මුලින් කැම් දෙකක් සෙට් කරනවා with නයිට් විෂන්..... DVR එක 8 චෑනල් ම ගන්නවා එක පාර...... 
kondi umbawath mathak karanna kiwwadr. gana kiyapuwa nam
![]()
ඔය මගුල කිව්ව හැම එකම උඹ විශ්වාස කරාද ඉතින්.....??