EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පුලුවනිද....:rolleyes:
    හැබැයි කරන්ට් නැතිවෙලාවට බැකප් එකකුත් ඕනි.

    :D පුලුවන් වෙයි..... කරලම බලන්න ඉන්නේ දැන්..... :yes:

    UPS නම් විකුණන්නේ නෑ මචෝ කිරියේ උන්ට..... :baffled: :dull: :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගෙන්නුවද....:rolleyes:

    :no: මම දැන් බැලුවේ ඊ බේ එකේ ගණන් කොහොමද කියලා......!! :yes: වොරන්ටි නැති අයිටම්; ඊබේ පාරක් දාන එක ලාභයි මෙහෙන් ගන්නවට වඩා...... :D හැබැයි බඩු කියන කොලිටියටම තියෙනවද කියන එක; අතට ලැබෙනකම් විශ්වාස නෑ...... මට ඩොංගල් වගයකට එහෙම වෙලා; සෙලර්ට ගේම ඈද්දා මම...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    pakak
    karai 20n :lol:

    :frown: මම මේ කියන්නේ 4 Channel DVR දාලා.... කැම් දෙකක් වගේ දාලා මාමේ..... අනික හාඩ් එක / මොනිටර් එක තියෙන බඩු පාවිච්චි කරලා..... ටෙස්ටින් වලට තියන් ඉන්න ඒවා ගතහැකිනේ ඒවාට...... :D එහෙමත් නැත්නම්; DVR PCI Card එකක් හොයා ගත්තා නම්; ඔය කැෆේ එකට දාලා තිබ්බ මැෂිමටකට සෙට් කරගන්න තිබ්බා..... :D

    උපරිම අඩුවට වැඩේ ගොඩ දාගන්න කල්පනා කරනවා මම...... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    :frown: මම මේ කියන්නේ 4 Channel DVR දාලා.... කැම් දෙකක් වගේ දාලා මාමේ..... අනික හාඩ් එක / මොනිටර් එක තියෙන බඩු පාවිච්චි කරලා..... ටෙස්ටින් වලට තියන් ඉන්න ඒවා ගතහැකිනේ ඒවාට...... :D එහෙමත් නැත්නම්; DVR PCI Card එකක් හොයා ගත්තා නම්; ඔය කැෆේ එකට දාලා තිබ්බ මැෂිමටකට සෙට් කරගන්න තිබ්බා..... :D

    උපරිම අඩුවට වැඩේ ගොඩ දාගන්න කල්පනා කරනවා මම...... :D

    mama vada karapu shop eke balanna un dvr import karanava
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no: මම දැන් බැලුවේ ඊ බේ එකේ ගණන් කොහොමද කියලා......!! :yes: වොරන්ටි නැති අයිටම්; ඊබේ පාරක් දාන එක ලාභයි මෙහෙන් ගන්නවට වඩා...... :D හැබැයි බඩු කියන කොලිටියටම තියෙනවද කියන එක; අතට ලැබෙනකම් විශ්වාස නෑ...... මට ඩොංගල් වගයකට එහෙම වෙලා; සෙලර්ට ගේම ඈද්දා මම...... :angry:
    සෙලර් ලංකාවේ එකෙක් වෙන්ටැති...:rolleyes: නැත්තම් උඹ කියන ඒවා උන්ට තේරෙන්නේ නෑනේ....:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙලර් ලංකාවේ එකෙක් වෙන්ටැති...:rolleyes: නැත්තම් උඹ කියන ඒවා උන්ට තේරෙන්නේ නෑනේ....:rofl::rofl:

    :yes: ඔව් බං...... නැත්නම් ඉතින් ලොකු IT කම්පැණියක වැඩ කරන උන් කියන දෙයක් මිසක්; අපි වගේ බයියෝ කියන ඒවා සෙලර්ට තේරෙන එකක් නෑ තමා...... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: ඔව් බං...... නැත්නම් ඉතින් ලොකු IT කම්පැණියක වැඩ කරන උන් කියන දෙයක් මිසක්; අපි වගේ බයියෝ කියන ඒවා සෙලර්ට තේරෙන එකක් නෑ තමා...... :yes:
    Ridila....:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මම මේ කියන්නේ 4 Channel DVR දාලා.... කැම් දෙකක් වගේ දාලා මාමේ..... අනික හාඩ් එක / මොනිටර් එක තියෙන බඩු පාවිච්චි කරලා..... ටෙස්ටින් වලට තියන් ඉන්න ඒවා ගතහැකිනේ ඒවාට...... :D එහෙමත් නැත්නම්; DVR PCI Card එකක් හොයා ගත්තා නම්; ඔය කැෆේ එකට දාලා තිබ්බ මැෂිමටකට සෙට් කරගන්න තිබ්බා..... :D

    උපරිම අඩුවට වැඩේ ගොඩ දාගන්න කල්පනා කරනවා මම...... :D

    :rofl: nathuwa karai umba 20n... matath set kara ganna ona DVR ekak :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: nathuwa karai umba 20n... matath set kara ganna ona DVR ekak :dull:

    :baffled: නෑ ඉතින් ටෙස්ටින් වලට තියන් ඉන්න හාඩ් එකක් + මොනිටර් එකක් දාගත්තහම වැඩේ ශේප් නේ...... :P අනිත් බඩු ටික විතරක් ගන්නවා දැනට.... මුලින් කැම් දෙකක් සෙට් කරනවා with නයිට් විෂන්..... DVR එක 8 චෑනල් ම ගන්නවා එක පාර...... :D