EK membersla okkoma mekata answer karanna.

Status
Not open for further replies.

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    රෙප් නිසා මෙහෙම ප්‍රශ්න ඇතිකරගන්න එපා... මචන්ලා.....
    එළකිරි එකේ සමගිය තියාගමු .....
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔබ දෙපලම එළකිරි එකේ වැදගත් සාමාජිකයන්, රෙප් නිසා මෙහෙම ප්‍රශ්න ඇතිකරගන්න එපා, ඔයා දාන හැම ත්‍රෙඩ් එකක්ම මම බලනව මම ඔයාට රෙප් 50කට වඩා දීලත් ඇති, ඒ ත්‍රෙඩ් වල තියෙන හොදකමට,

    :yes: :yes: 100%


    mea mokada ban ubalata pissuda...:lol::lol: mama wage avatar ekak dagaththama oya rep walata mara ganna oni nea..
    :P:P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන්ලා මෙකට reply කරන්න කලින් මේ ත්‍රෙඩ් එකේ එක බලන්වද පොඩ්ඩක්
    මේක ඒ කාලෙ මගෙයි පෙරේරගෙයි වැරදි වැටහීමක් නිසා වෙච්ච දෙයක් :)
    දැන් පෙරෙරයි මායි අයියයි මල්ලී වගේ... :yes:
    විශ්වාස නැත්තම් පොඩ්ඩක් පෙරේරා ඇවිත් එකක් reply දානකම් ඉන්න
    එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වලට මේ ත්‍රෙඩ් බම්ප් කරන්නේ :nerd:
     

    Golden Boy

    Banned
    Jan 7, 2011
    96
    6
    0
    මගේ එලකිරි treads Rep points දෙන්න තරම් වටින ඒවා නෙමෙයි කියලා Djram මට චෝදනා කරනවා. මම rep points හිගා කනවලු. මේ කතාවෙන් මට ලොකු දුකක් ඇති වුනා. ඒ Djram ගෙ මතයනේ. මට ම්ගේ යාලුවොත් ඒහෙම හිතනවාද කියලා දැනගන්න ඕන. ඒ කතාව ඇත්ත කියලා හිතනවා නම් මම එලකිරි එකෙන් අයින් වෙනවා. Please හැමෝම comment එකක් දාලා යන්න.

    :(:(:(


    DjRam අමුම අමු පිස්සෙක්.:angry:
    අපි දන්නවානෙ උබ කව්ද කියලා.:)
     

    Golden Boy

    Banned
    Jan 7, 2011
    96
    6
    0
    මචන්ලා මෙකට reply කරන්න කලින් මේ ත්‍රෙඩ් එකේ එක බලන්වද පොඩ්ඩක්
    මේක ඒ කාලෙ මගෙයි පෙරේරගෙයි වැරදි වැටහීමක් නිසා වෙච්ච දෙයක් :)
    දැන් පෙරෙරයි මායි අයියයි මල්ලී වගේ... :yes:
    විශ්වාස නැත්තම් පොඩ්ඩක් පෙරේරා ඇවිත් එකක් reply දානකම් ඉන්න
    එක එක්කෙනාගේ අවශ්‍යතාවයන් වලට මේ ත්‍රෙඩ් බම්ප් කරන්නේ :nerd:

    උබ මහා chater පොරක්නෙ
     
    Status
    Not open for further replies.