uwa kalda danne na piranha tika badaginnta![]()
හැමෝම පටන් ගත්තට ටික කාලයයි කරන්නේ බං...

uwa kalda danne na piranha tika badaginnta![]()

![]()
මට Arowana මාළුවෙක් හදන්න අදහසක් තියෙනවා. මාළුවෙක් Aquarium එකකින් ගන්න කොට තෝරගන්නේ කොහොමද?
ගන්න හොද size එක මොකක්ද?
අළුත් ටැංකියට දාන කොට මොනවද කරන්න ඕන.
කෑම දෙන්නේ කොහොමද?
Arowana හදන අය උදව්වක් දෙන්න. ඔයාලගේ අත්දැකීම් එක්ක.
Machan Oscar lata hadena age than than rathu wela sudu pata pus wage haden ledeta treatment monavada
![]()
මට Arowana මාළුවෙක් හදන්න අදහසක් තියෙනවා. මාළුවෙක් Aquarium එකකින් ගන්න කොට තෝරගන්නේ කොහොමද?
ගන්න හොද size එක මොකක්ද?
අළුත් ටැංකියට දාන කොට මොනවද කරන්න ඕන.
කෑම දෙන්නේ කොහොමද?
Arowana හදන අය උදව්වක් දෙන්න. ඔයාලගේ අත්දැකීම් එක්ක.
tinfoil barb la nedda
pannipitiye aquarium eke hitiya. danut innawa ati.
gihin balapan. me satiye daanna one mage alutma piranha updates.

ne machan mama ahuwe tinfoil barb la monster fish category ekata wetenne nedda kiyala![]()
mu neda ban ball cutter kiyanne ??
![]()
උබ කවදාවත් අරොවානා වගේ ලොකු මාළු හදල නැත්තම් මුලින්ම silver එකෙක් ගනින්,
අරොවානා එකෙක් දාන්න නම් මචන් tank එක අඩි 5ක් වත් දිග වෙන්න ඕනේ. පළල අඩි 3ක් වගේ වත් ඕනේ. උසත් අඩි 2ක් 3ක් වගේ ඕනේ.
මුලින්ම පොඩි එකෙක් ගන්න අඟල් 6ක විතර. ඊට වඩා පොඩි උන් ගන්න එපා. tank එකට දාන්න කලින් tank එකට හොද ෆිල්ටර් system එකක් සෙට් කරන්න. tank එකේ අඩියට වැලි වගේ දානවනම් තමයි හොද. bubble stones 2ක් විතරත් දාපන්.
tank එකේ වතුර පුරවල පැය 5ක් 6ක් වත් ගියාම මාළුවා දාපන් first time. මාළු එකෙක් දාන්නේ නැතුව 2ක් වත් දාපන් පුළුවන් නම්,.
කන්න දීපන් අමු ඉස්සෝ. තව එක එක මාළු. සුරා පරව්, අමු හාල් මැස්සෝ වගේ ඒවාට උන් ආසයි.
hikari arowana sticks දෙන්නත් පුළුවන්.
Kattiya apahu thread eka boost karanawa wage, ela ela.
apith innawoooo