database eke tables tikkak read karanna ochara time 

ඇයි අර මොකද්ද කෝඩ් කෑල්ලකින් නෙ ගණන් කරන්නෙ. මෙච්චර වෙලා යන්න විදිහක් නෑ

ඇයි අර මොකද්ද කෝඩ් කෑල්ලකින් නෙ ගණන් කරන්නෙ. මෙච්චර වෙලා යන්න විදිහක් නෑ
ඇයි අර මොකද්ද කෝඩ් කෑල්ලකින් නෙ ගණන් කරන්නෙ. මෙච්චර වෙලා යන්න විදිහක් නෑ

ඡන්ද 900ක් තනියම ඩෝඩෝ ගනන් කරන්න ගියාම එළිවෙයි බං.

ko ?![]()
තාම නැද්ද බං![]()
මම හිතන්නේ එක එක යුසර් ගෙ ප්‍රොෆයිල් වෙබ්පේජ් එක හූරල විස්තර ගන්නවා ඇත්තේ ඩේටබේස් ඇක්සස් නෑනේ පිට අයට.database eke tables tikkak read karanna ochara time![]()
මම හිතන්නේ එක එක යුසර් ගෙ ප්‍රොෆයිල් වෙබ්පේජ් එක හූරල විස්තර ගන්නවා ඇත්තේ ඩේටබේස් ඇක්සස් නෑනේ පිට අයට.

ඇයි අර මොකද්ද කෝඩ් කෑල්ලකින් නෙ ගණන් කරන්නෙ. මෙච්චර වෙලා යන්න විදිහක් නෑ

තාම අපේ මැතිවරණ කාර්යයාලයේ තියෙන්නේ පරණ කම්පියුටස්. එක්සෙල් එකකට අරගෙන එක එක බල බල හොර ඡන්ද අයින් කර කර ගන්න් කරන්න ගියාම හෙට එලි වෙයි...
ප්‍රොෆයිල් එක පබ්ලික් නෙ ලොක්කගේ අවසර ඕනේ නෑ නේද. වෙන විදිහක් නෑ මම හිතන්නේ යුසර් ගෙ පෝස්ට් ගාන අනං මනං බලන්න, API එකක්වත් නෑනේ මේකේ.eka illegal ne, lokka asawasa deelada?![]()
ප්‍රොෆයිල් එක පබ්ලික් නෙ ලොක්කගේ අවසර ඕනේ නෑ නේද. වෙන විදිහක් නෑ මම හිතන්නේ යුසර් ගෙ පෝස්ට් ගාන අනං මනං බලන්න, API එකක්වත් නෑනේ මේකේ.
[![]()
දැන් නිදාගනිල්ලා එහෙනම්
EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

[/SIZE][SIZE="5"]මෙන්න මූ ඇත්තටම නිදාගෙන...
24x7=168

කොමිසමට පැමිනිලි කරනවාඅපි නිදියන තුරු අවධියෙන්......![]()