EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    database eke tables tikkak read karanna ochara time :dull:
    මම හිතන්නේ එක එක යුසර් ගෙ ප්‍රොෆයිල් වෙබ්පේජ් එක හූරල විස්තර ගන්නවා ඇත්තේ ඩේටබේස් ඇක්සස් නෑනේ පිට අයට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතන්නේ එක එක යුසර් ගෙ ප්‍රොෆයිල් වෙබ්පේජ් එක හූරල විස්තර ගන්නවා ඇත්තේ ඩේටබේස් ඇක්සස් නෑනේ පිට අයට.

    eka illegal ne, lokka asawasa deelada?:eek:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි අර මොකද්ද කෝඩ් කෑල්ලකින් නෙ ගණන් කරන්නෙ. මෙච්චර වෙලා යන්න විදිහක් නෑ

    තාම අපේ මැතිවරණ කාර්යයාලයේ තියෙන්නේ පරණ කම්පියුටස්. එක්සෙල් එකකට අරගෙන එක එක බල බල හොර ඡන්ද අයින් කර කර ගන්න් කරන්න ගියාම හෙට එලි වෙයි...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :baffled:
    තාම අපේ මැතිවරණ කාර්යයාලයේ තියෙන්නේ පරණ කම්පියුටස්. එක්සෙල් එකකට අරගෙන එක එක බල බල හොර ඡන්ද අයින් කර කර ගන්න් කරන්න ගියාම හෙට එලි වෙයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka illegal ne, lokka asawasa deelada?:eek:
    ප්‍රොෆයිල් එක පබ්ලික් නෙ ලොක්කගේ අවසර ඕනේ නෑ නේද. වෙන විදිහක් නෑ මම හිතන්නේ යුසර් ගෙ පෝස්ට් ගාන අනං මනං බලන්න, API එකක්වත් නෑනේ මේකේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙටින් මාසේ ඉවරයි. ඔය ඉන්න ගමන් ඉතුරු ඩේටා වලින් මොනවහරි බාපන්​
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ප්‍රොෆයිල් එක පබ්ලික් නෙ ලොක්කගේ අවසර ඕනේ නෑ නේද. වෙන විදිහක් නෑ මම හිතන්නේ යුසර් ගෙ පෝස්ට් ගාන අනං මනං බලන්න, API එකක්වත් නෑනේ මේකේ.

    බටන් එකක් ඔබල රිසාල්ට් එක බලාගන්න අර මොකද්ද ඩෑෂ්බෝඩ් කෑල්ල ඉල්ලගන්නවත් විදිහක් නෑනෙ. පොර මිසින්නෙ. කැලේ පැනලද කොහෙද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    dyvFfvu.jpg

    දැන් නිදාගනිල්ලා එහෙනම්

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20