ආ උඹ නැගිට්ටද? අන්න මැතිවරණ ප්‍රතිඵල දීලත් ඉවරයි....![]()
උඹ දැන් පරාද උනොත් ලංකාවට ඇවිල්ල වනගත වෙනවද ? යාල පැත්තේ වගේ

. ජනාධිපති උනොත් මේ ආතල් ජිවිතය නැති වෙයිද කියලා පොඩි සැකේකුත් තියෙනවා... ඇයි බං නිදහසේ මුකුත්ම කරන්න නෑනේ....
ganimin pawathinawada![]()
තව ටිකම ටිකයි හොදේ
EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20
ganimin pawathinawada
komasaris assana dalada
අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.
සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..

ela ela journalist thuma, mona hari kala karala yanna ape karyale pathhte ennako… ada nayaka thumath innawa..![]()


aruta ukata lalak gaha agna thamai enna wenne.ela ela journalist thuma, mona hari kala karala yanna ape karyale pathhte ennako… ada nayaka thumath innawa..![]()

දහසක් තර්ජන මැද තම මාධ්‍ය ආයතනයේ ස්වාධීනත්වය රැක ගත් NK123 මහතාට තනිකඩ පෙරමුණේ ආචාරය...




