රටේවට් නැති අපේ ලොක්කට බැනලා දුක් මූනු දාන්න රිදෙයි කියලා මම හිතුවේ නෑ සහෝ.. සමා වෙන්ඩ හිත රිදුනා නම්...![]()
රටේවත් ඉන්න පුලුවන් විදිහටද බන් උඹල ඌව විනාස කරන්නේ...

රටේවට් නැති අපේ ලොක්කට බැනලා දුක් මූනු දාන්න රිදෙයි කියලා මම හිතුවේ නෑ සහෝ.. සමා වෙන්ඩ හිත රිදුනා නම්...![]()

Mokakda ona help eka ayye? Mannam gihin na Chilaw inna kaagen hari udaw illamu![]()

Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwanආහාර පාන, නවාතැන්, ප්‍රවාහන පහසුකම් හා වෙනත් යටිතල පහසුකම්...
දහ දෙනෙක්ට විතර
නැහැ අනේ... ආවොත් දෙන්නෙක් එයි වැඩිම උනොත්..(වයිෆ් & මී) ඔය අනිත් එන්නන් එන්නන් කියන උන් එකෙක්වත් හොයාගන්නවත් නැහැ කොහෙවත් යද්දි.. ඉතින් අපිට මාර්ගෝපදේශන වෙනුවෙන් ඒ පැත්තේ දන්න කෙනෙක් හිටියනන් හොදටෝම ඇති. කෑම බීම ඕනිම නැහැ. මම ගොඩක් දුරට ට්‍රිප් යන්නේ කන්නයි බොන්නයි නෙමෙයි..
කන්නයි බොන්නයි නෙමෙයි කිව්වම ට්‍රිප් යන එක්කෙනෙක්ට පොඩ්ඩක් අප්සට් වෙයි. දුකට කියවයි..![]()

Alapu gedara malliwa thamay ewanna wene

Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan
Guidenam anemanda ithinAlapu gedara malliwa thamay ewanna wene
Paya ekay kaalaka durak habai![]()

]Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan
Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan
Guidenam anemanda ithinAlapu gedara malliwa thamay ewanna wene
Paya ekay kaalaka durak habai![]()
![]()
![]()
පේෂලා නැතුව උඹව ගෙදරකටවත් වද්දගන්නේ නෑ මිනිස්සු...
ඔන්න මේකටනම් ගොඩාරියක් රිදෙයි..
මට මේකට උත්තරයක් කටට එන්නේ නැහැ සහෝ.. 
රටේවත් ඉන්න පුලුවන් විදිහටද බන් උඹල ඌව විනාස කරන්නේ...![]()

නෑ නගෝ.. එක දවසින් ඇවිත් යන්න බැලුවෙ. ඒක කාටත් කරදරයක් නැහැනෙ ඉතින්.
හැබැයි කිව්ව වචනෙට ගරු කරනවා නගෝ.... කොහොමද මේ කාලේ ඒ පැත්තේ දේශගුනේ... අර සංචාරක ඩයල් ටික(කුරුල්ලො ටික) එන්නේ මේ කාලෙද?

මට මේකට උත්තරයක් කටට එන්නේ නැහැ සහෝ..
![]()
![]()
![]()
පේෂලා නැතුව උඹව ගෙදරකටවත් වද්දගන්නේ නෑ මිනිස්සු...
ඔන්න මේකටනම් ගොඩාරියක් රිදෙයි..

ekay ehema kiwe
අපි මුනාද ඕයි ඒ මනුස්සයට කොරේ?

නෑ නගෝ.. එක දවසින් ඇවිත් යන්න බැලුවෙ. ඒක කාටත් කරදරයක් නැහැනෙ ඉතින්.
හැබැයි කිව්ව වචනෙට ගරු කරනවා නගෝ.... කොහොමද මේ කාලේ ඒ පැත්තේ දේශගුනේ... අර සංචාරක ඩයල් ටික(කුරුල්ලො ටික) එන්නේ මේ කාලෙද?
ඒ මනුස්සය බිස්නස් කරන එක පැත්තකට දාලා තොපිට කන්න බොන්න දිදි හිටියම ඒ මනුස්සය කොහොමද ලංකාවෙ වසන්නේ යහතින්![]()

Elysium ගේ අවතාරේ කෝ

Shhh kagahanna epa poddo mata wena thread ekata reply karanna onakamak thibba, ekay avatar remove karala post kare![]()