EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රටේවට් නැති අපේ ලොක්කට බැනලා දුක් මූනු දාන්න රිදෙයි කියලා මම හිතුවේ නෑ සහෝ.. සමා වෙන්ඩ හිත රිදුනා නම්... :lol:

    රටේවත් ඉන්න පුලුවන් විදිහටද බන් උඹල ඌව විනාස කරන්නේ... :growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mokakda ona help eka ayye? Mannam gihin na Chilaw inna kaagen hari udaw illamu :)

    ආහාර පාන, නවාතැන්, ප්‍රවාහන පහසුකම් හා වෙනත් යටිතල පහසුකම්...
    දහ දෙනෙක්ට විතර :baffled::baffled::baffled::baffled:

    නැහැ අනේ... ආවොත් දෙන්නෙක් එයි වැඩිම උනොත්..(වයිෆ් & මී) ඔය අනිත් එන්නන් එන්නන් කියන උන් එකෙක්වත් හොයාගන්නවත් නැහැ කොහෙවත් යද්දි.. ඉතින් අපිට මාර්ගෝපදේශන වෙනුවෙන් ඒ පැත්තේ දන්න කෙනෙක් හිටියනන් හොදටෝම ඇති. කෑම බීම ඕනිම නැහැ. මම ගොඩක් දුරට ට්‍රිප් යන්නේ කන්නයි බොන්නයි නෙමෙයි..

    කන්නයි බොන්නයි නෙමෙයි කිව්වම ට්‍රිප් යන එක්කෙනෙක්ට පොඩ්ඩක් අප්සට් වෙයි. දුකට කියවයි..:baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan :)
    Guidenam anemanda ithin :baffled: Alapu gedara malliwa thamay ewanna wene:)
    Paya ekay kaalaka durak habai:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan :)
    Guidenam anemanda ithin :baffled: Alapu gedara malliwa thamay ewanna wene:)
    Paya ekay kaalaka durak habai:eek:

    :lol: :lol: :lol:

    ]Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan

    පේෂලා නැතුව උඹව ගෙදරකටවත් වද්දගන්නේ නෑ මිනිස්සු...
    ඔන්න මේකටනම් ගොඩාරියක් රිදෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Akkath ena nisaa accommodation kama beema ape gedarin denna puluwan :)
    Guidenam anemanda ithin :baffled: Alapu gedara malliwa thamay ewanna wene:)
    Paya ekay kaalaka durak habai:eek:

    නෑ නගෝ.. එක දවසින් ඇවිත් යන්න බැලුවෙ. ඒක කාටත් කරදරයක් නැහැනෙ ඉතින්.
    හැබැයි කිව්ව වචනෙට ගරු කරනවා නගෝ.... කොහොමද මේ කාලේ ඒ පැත්තේ දේශගුනේ... අර සංචාරක ඩයල් ටික(කුරුල්ලො ටික) එන්නේ මේ කාලෙද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: :lol: :lol:
    පේෂලා නැතුව උඹව ගෙදරකටවත් වද්දගන්නේ නෑ මිනිස්සු...
    ඔන්න මේකටනම් ගොඩාරියක් රිදෙයි..

    :( මට මේකට උත්තරයක් කටට එන්නේ නැහැ සහෝ.. :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෑ නගෝ.. එක දවසින් ඇවිත් යන්න බැලුවෙ. ඒක කාටත් කරදරයක් නැහැනෙ ඉතින්.
    හැබැයි කිව්ව වචනෙට ගරු කරනවා නගෝ.... කොහොමද මේ කාලේ ඒ පැත්තේ දේශගුනේ... අර සංචාරක ඩයල් ටික(කුරුල්ලො ටික) එන්නේ මේ කාලෙද?

    ane ayye man gedara nemey itin inne, tikak dura thanaka wada karanne:baffled:
    akkinam kiwa wahinava kiyalaa, Sanctuary eka gannam man hariyatama wisthara danne na:no:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol: :lol: :lol:
    පේෂලා නැතුව උඹව ගෙදරකටවත් වද්දගන්නේ නෑ මිනිස්සු...
    ඔන්න මේකටනම් ගොඩාරියක් රිදෙයි..

    ayyo mada:lol:
    thani pirimi kenekta denna ba ithin :sorry: ekay ehema kiwe:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    අපි මුනාද ඕයි ඒ මනුස්සයට කොරේ?

    ඒ මනුස්සය බිස්නස් කරන එක පැත්තකට දාලා තොපිට කන්න බොන්න දිදි හිටියම ඒ මනුස්සය කොහොමද ලංකාවෙ වසන්නේ යහතින් :growl::growl::growl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මේ පැත්තේ එන්නත් බයයි:baffled::baffled:
    කට්ටිය වනගත් වෙන්න කතා කරනවනේ:eek:
    දැන් රිදිලා දුවගෙන එයි:lol:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නගෝ.. එක දවසින් ඇවිත් යන්න බැලුවෙ. ඒක කාටත් කරදරයක් නැහැනෙ ඉතින්.
    හැබැයි කිව්ව වචනෙට ගරු කරනවා නගෝ.... කොහොමද මේ කාලේ ඒ පැත්තේ දේශගුනේ... අර සංචාරක ඩයල් ටික(කුරුල්ලො ටික) එන්නේ මේ කාලෙද?

    මේ.. කුක්කුවා.. දෙසැම්බර් අන්තිම සතියේ සිරිපාදේ යනවා. එනවද?
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    12122518_1483210961984305_4462808554814201878_n.jpg

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මනුස්සය බිස්නස් කරන එක පැත්තකට දාලා තොපිට කන්න බොන්න දිදි හිටියම ඒ මනුස්සය කොහොමද ලංකාවෙ වසන්නේ යහතින් :growl::growl::growl:

    ඊයේ කැන්සර් හොස්පිටල් එකට ගියා. ඔය කියන මනුස්සයා 400 දෙනෙකුට ඉන්න හද්ලා දෙන බිල්ඩිම බලන්න. ප්‍රයිවෙට් හොස්පිටල්කැලේ ඔයි.. UK Design එකකට බිල්ඩිම හදන්න්. ලබන අවුරුද්දේ ඕපන් කරාම බලාපංකෝ...
    පුන්චි සන්තොසයකුත් ආවා. අපි කරන වැඩ වලින් ලැබෙන සල්ලි වලින් නේද මේ හදන්නේ කියලා..:)