EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහෙද බන් උබ මෙච්චර කල් ගිහින් හිටියේ..මම නම් 8 - 5.30 :P


    තුම්පනේ බන්.. හී හී... ගිය තැන දන්නවානම් උබත් එනව. එ නිසා කියන්නේ නැහැ.:P
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....


    අනේ මන්ද මචන්..මටනම් තෙරෙන්නේ නෑ..බලමුකෝ මම කුකු ඉන්න තැනට යනව අද නැත්තම් හෙට...මේකේ ගොඩක් වෙලාවට එක සෙට් එකක්මයි මචන් වලි ඇදන් යන්නේ..අර විජිටෙරියන් කෙස් එකකටනේ ඕක ඇදුනේ...පස්සේ අර සෝම අක්ක මැරුන දවසෙ රිදිලා කියල ඉන්න එකා එක්ක තමා වලිය ඇදුනේ ආපහු උගේ ත්‍රෙඩ් එකක...මම ගොඩක් වෙලාවට ත්‍රෙඩ් බැලුවට හරියට කමෙන්ට් දාන්නේ මේකේ විතරයිබ් බන්..නැත්තම් බ්ම්ප් එකක් දාල යනවා..නැතුව මේකේ උන් එක්ක ඉන්න හරි අමාරුයි..උබල හැමදාම සෙට් වෙමු කිවුවට එකෙක් වත් එන්නේ නෑ...:growl::growl:
    ඕවට වලි දාගන්න එක මෝඩ කමක් බං. කුකුවගෙ සීන් එකත් ඌ විහිලුවට වගේ කියපු එක අරූ දිගටම ඇදගෙන ගියානෙ. ඔහොම උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ බං.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් සිංග ඉන්නේ බං. ලංකාවෙ ගෙවල් නම් මිනුවංගොඩ පැත්තෙ
    හ්ම්ම් එල එල..උබ එහේ මොකද කරන්නේ මචන් ලන්කවට වරෙන් අපි සෙට් වෙන්න නෙහ් ඉන්නේ කට්ටිය..උබත් වරෙන් මචන්:)

    එසේම වේවා මචන්... කොහොමද සිරි ලංකාවෙ වැඩ.. ??
    මම මාතර මචන් ..බට් දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේ:)

    පැය බාගයක් වැඩි නැදද මචෝ. 8-5 නෙම්ද වෙන්න ඕන?

    වැඩි කියල මොනා කරන්නද මචන් මුන් හදා ගත්තු නීති නෙහ්..පැය බාගේ ඕටී දෙනව මචන්....:(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තා මං ගැනද කියන්නේ. මම ලංකාවට එනව Dec 24. අපහු යන්නෙ ජ් Jan 4. සෙට් වෙනව නම් කියපල්ල. මාත් එන්නම්

    හොහ් මෙයා බලන්නකෝ මෙයා.අපෙන් පාටි ගන්න හදනවා.ඒවා හදේ මල්ලි, මට එනකොට චොකලට් කිලෝ එකක් විතර අරන් වරෙන් සිංගා වලින්,අපි එන්නම් පස්සේ බබා බලන්න :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕවට වලි දාගන්න එක මෝඩ කමක් බං. කුකුවගෙ සීන් එකත් ඌ විහිලුවට වගේ කියපු එක අරූ දිගටම ඇදගෙන ගියානෙ. ඔහොම උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ බං.
    ඔව් බන්,මම ඒ ත්‍රෙඩ් එක බැලුවා..ඊට කලින් අර ආස්මි කියල ඉන්න කෙල්ලගේ ත්‍රෙඩ් එකේනේ ඕක ඇදුනේ.ඌ එක්ක බැ මචන් අපිට හිතෙන දෙයක් කියල්ල මරාගන්න එනව උබ ත්‍රෙඩ් එක බැලුවනම් තේරෙයි ඒක හොදට..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අනේ උබේ වැඩ:growl:...ආපු දවසෙ ඉදන් අහනවා වැඩ කරන්නේ කොහෙද කියල ඒක කිවුවේ නෑ තාම:growl::growl:...යන්න පැයකට කලින් කියන්නම් උබ ඔන්ලයින් හිටියොත්:baffled:...අද සමහර විට යනවා බන්.:).උබ එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්:):)..හැමදාම එක තැන ඉදලත් හරියන්නේ නැහැනේ බන්:P:P...මෙතන මන් ඉන්න තැන හොදයි:)..බට් හැමදාම මේ පොස්ට් එකේම ඉදලත් හරියන්නේ නැහැනේ මචන්:(:(

    හික් හික්.:lol::lol: ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,:( මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා:)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    තුම්පනේ බන්.. හී හී... ගිය තැන දන්නවානම් උබත් එනව. එ නිසා කියන්නේ නැහැ.:P

    කියපිය කොහෙද ගියේ කියාලා,තී වැඩ කරන්නේ කවර ඉසව්වෙහිද?:eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හික් හික්.:lol::lol: ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,:( මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා:)
    අපි කරන කොස් නෙවෙයිනේ ඉතින් උබ පටන් ගන්නේ...:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඊයේ මොක්ද බන් ගෝල් ෆේස් එකේ පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේ:eek::eek:..එපා උනා....මට ට්‍රේන් එකත් මිස් උනා:(

    හැහ් කොහෙද බං ඒ:eek: ටැ‍ෆික් දැක්කේ නෑ:no:.මම නම් 5ට ඕෆ් වෙලා 5.15 වෙද්දි කො‍ටුවේ:)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හැහ් කොහෙද බං ඒ:eek: ටැ‍ෆික් දැක්කේ නෑ:no:.මම නම් 5ට ඕෆ් වෙලා 5.15 වෙද්දි කො‍ටුවේ:)
    පල යන්න මම ක්‍රෙස් කැට් එක ගාවින් බස් එක ගත්තේ 5.7 වගේ...කොටුවට එද්දි 5.35 යි..එපා උනා බන්:(:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කියපිය කොහෙද ගියේ කියාලා,තී වැඩ කරන්නේ කවර ඉසව්වෙහිද?:eek:



    කොලොම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ.
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ.. :baffled::baffled::baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    පල යන්න මම ක්‍රෙස් කැට් එක ගාවින් බස් එක ගත්තේ 5.7 වගේ...කොටුවට එද්දි 5.35 යි..එපා උනා බන්:(:(

    සිරා යකෝ.මට නම් ඊයේ කිසිම ට්‍රැ‍ෆික් එකක් නෑ.:no:කො‍ටුවට කලින් ආවට කො‍ටුවෙන් ගියේ නම් 5.45ට:(:baffled: