දැන් සිංග ඉන්නේ බං. ලංකාවෙ ගෙවල් නම් මිනුවංගොඩ පැත්තෙඋබ කොහෙද ඉන්නේ මචන්![]()
දැන් සිංග ඉන්නේ බං. ලංකාවෙ ගෙවල් නම් මිනුවංගොඩ පැත්තෙඋබ කොහෙද ඉන්නේ මචන්![]()
කොහෙද බන් උබ මෙච්චර කල් ගිහින් හිටියේ..මම නම් 8 - 5.30![]()

ඕවට වලි දාගන්න එක මෝඩ කමක් බං. කුකුවගෙ සීන් එකත් ඌ විහිලුවට වගේ කියපු එක අරූ දිගටම ඇදගෙන ගියානෙ. ඔහොම උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ බං.
අනේ මන්ද මචන්..මටනම් තෙරෙන්නේ නෑ..බලමුකෝ මම කුකු ඉන්න තැනට යනව අද නැත්තම් හෙට...මේකේ ගොඩක් වෙලාවට එක සෙට් එකක්මයි මචන් වලි ඇදන් යන්නේ..අර විජිටෙරියන් කෙස් එකකටනේ ඕක ඇදුනේ...පස්සේ අර සෝම අක්ක මැරුන දවසෙ රිදිලා කියල ඉන්න එකා එක්ක තමා වලිය ඇදුනේ ආපහු උගේ ත්‍රෙඩ් එකක...මම ගොඩක් වෙලාවට ත්‍රෙඩ් බැලුවට හරියට කමෙන්ට් දාන්නේ මේකේ විතරයිබ් බන්..නැත්තම් බ්ම්ප් එකක් දාල යනවා..නැතුව මේකේ උන් එක්ක ඉන්න හරි අමාරුයි..උබල හැමදාම සෙට් වෙමු කිවුවට එකෙක් වත් එන්නේ නෑ...![]()
කොහෙද බන් උබ මෙච්චර කල් ගිහින් හිටියේ..මම නම් 8 - 5.30![]()
හ්ම්ම් එල එල..උබ එහේ මොකද කරන්නේ මචන් ලන්කවට වරෙන් අපි සෙට් වෙන්න නෙහ් ඉන්නේ කට්ටිය..උබත් වරෙන් මචන්දැන් සිංග ඉන්නේ බං. ලංකාවෙ ගෙවල් නම් මිනුවංගොඩ පැත්තෙ

මම මාතර මචන් ..බට් දැන් වැඩ කරන්නේ කොල්ලුපිටියේඑසේම වේවා මචන්... කොහොමද සිරි ලංකාවෙ වැඩ.. ??

පැය බාගයක් වැඩි නැදද මචෝ. 8-5 නෙම්ද වෙන්න ඕන?

තා මං ගැනද කියන්නේ. මම ලංකාවට එනව Dec 24. අපහු යන්නෙ ජ් Jan 4. සෙට් වෙනව නම් කියපල්ල. මාත් එන්නම්
පැය බාගයක් වැඩි නැදද මචෝ. 8-5 නෙම්ද වෙන්න ඕන?
ඔව් බන්,මම ඒ ත්‍රෙඩ් එක බැලුවා..ඊට කලින් අර ආස්මි කියල ඉන්න කෙල්ලගේ ත්‍රෙඩ් එකේනේ ඕක ඇදුනේ.ඌ එක්ක බැ මචන් අපිට හිතෙන දෙයක් කියල්ල මරාගන්න එනව උබ ත්‍රෙඩ් එක බැලුවනම් තේරෙයි ඒක හොදට..ඕවට වලි දාගන්න එක මෝඩ කමක් බං. කුකුවගෙ සීන් එකත් ඌ විහිලුවට වගේ කියපු එක අරූ දිගටම ඇදගෙන ගියානෙ. ඔහොම උන් එක්ක වලි දාගෙන වැඩක් නෑ බං.
කියපන් කියපන් බන් කොහෙද ගියේතුම්පනේ බන්.. හී හී... ගිය තැන දන්නවානම් උබත් එනව. එ නිසා කියන්නේ නැහැ.![]()


අනේ උබේ වැඩ...ආපු දවසෙ ඉදන් අහනවා වැඩ කරන්නේ කොහෙද කියල ඒක කිවුවේ නෑ තාම
...යන්න පැයකට කලින් කියන්නම් උබ ඔන්ලයින් හිටියොත්
...අද සමහර විට යනවා බන්.
.උබ එෆ් බී ඉන්නවනම් මාව ඇඩ් කරගනින්
..හැමදාම එක තැන ඉදලත් හරියන්නේ නැහැනේ බන්
...මෙතන මන් ඉන්න තැන හොදයි
..බට් හැමදාම මේ පොස්ට් එකේම ඉදලත් හරියන්නේ නැහැනේ මචන්
![]()

ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,
මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා
ඊයේ මොක්ද බන් ගෝල් ෆේස් එකේ පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේඅපි නම් 8.30 to 5.00

..එපා උනා....මට ට්‍රේන් එකත් මිස් උනා
තුම්පනේ බන්.. හී හී... ගිය තැන දන්නවානම් උබත් එනව. එ නිසා කියන්නේ නැහැ.![]()
අපි කරන කොස් නෙවෙයිනේ ඉතින් උබ පටන් ගන්නේ...හික් හික්.ඔව් ඕයි එකම post එකේ නම් ඉදලා හරියන්නේ නෑ,
මාත් ලබන අවුරුද්දේ තව කොස් ටිකක් පටන් ගන්නවා

ඊයේ මොක්ද බන් ගෝල් ෆේස් එකේ පට්ට ට්‍රැෆික් එකක් තිබ්බේ..එපා උනා....මට ට්‍රේන් එකත් මිස් උනා
![]()
ටැෆික් දැක්කේ නෑ
.මම නම් 5ට ඕෆ් වෙලා 5.15 වෙද්දි කොටුවේ
අපි කරන කොස් නෙවෙයිනේ ඉතින් උබ පටන් ගන්නේ...![]()
පල යන්න මම ක්‍රෙස් කැට් එක ගාවින් බස් එක ගත්තේ 5.7 වගේ...කොටුවට එද්දි 5.35 යි..එපා උනා බන්හැහ් කොහෙද බං ඒටැෆික් දැක්කේ නෑ
.මම නම් 5ට ඕෆ් වෙලා 5.15 වෙද්දි කොටුවේ


කියපිය කොහෙද ගියේ කියාලා,තී වැඩ කරන්නේ කවර ඉසව්වෙහිද?



මේ කොස් එක කරොත් උබ අනිත් කොස් වලට පයින් ගහයි...ඔබ් බං ගල් කෝස් කොරන්නේ නෑ අපි

පල යන්න මම ක්‍රෙස් කැට් එක ගාවින් බස් එක ගත්තේ 5.7 වගේ...කොටුවට එද්දි 5.35 යි..එපා උනා බන්![]()
කොටුවට කලින් ආවට කොටුවෙන් ගියේ නම් 5.45ට
කියපන් @#$%^&*()
කොලොම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ.
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ..![]()
