EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මචන්ල මචියන්ලා මේ පැත්තේ එන්න බැරි උනාට සොරි කියල කියන්නම් ඉස්සෙල්ලාම....7 වෙනිදා උදේ,,,අපේ ඔෆිස් එකේ ක්ලීන් කරන පොර ස්ටෙයාකේස් එක හොදට මොප් කරල කවදාවත් නැතුව..මම මෝඩයා වගේ උඩ ඉදන් පහලට දිවුවා...පඩි දෙකයි බැස්සේ කෙලින්ම රෝල් වෙලා පහලටම වැටුන..නැගිටින්න බැරිව එකෙක් ඇවිත් නැගිට්ටුවේ..බැලුන්නම් දකුන අත උරහිස ගාවින් පැනලා..එහෙනමම ජෙනරල් හොස්පිටල් ගිහින් අතත් දාන් එද්දි හවස් උනා...(මට සිහිය නැති කරලා අත දාල තියෙන්නේ)පුදුම දුකක් වින්දේ,,,හතුරෙකුටවත් වෙන්න හොද නැ...ඊට පස්සෙ හවස එහෙමම 3වීල් එකක කඩුවෙල ගිහින් ඊලග දවසේ ගෙදර ගියා....ආපහු ඊයේ තමයි කොලබ ආවේ....අද ඔෆිස් ආවා....අවුරුද්දේ අන්තිමනේහ් හොදට වැඩ ගොඩ ගැහිල පිස්සු වගේ....ආපහු මම ගෙදර යනව 23 වෙනිදා..උබලටත් කියන්නේ...ඇවිදිද්දි පොඩ්ඩක් පරිස්සමින් ඇවිදපල්ලා...

    හප්පා :( දෙයක් උනාට පස්සේ අරුට කෑගහල වැඩකුත් නෑනේ නෙහ් බන් :frown: අපිත් ඕව ගැන හිතන්නෙම නෑනේ :no: ඔයින් ගියා ඇති බන් :) ඉක්මනට හොද වෙයි මචං :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අම්මේ ඒ දුක ගැන නම් කතා කරන්න එපා
    :(:(
    කෝකටත් ඔය පරිස්සමින් පලයන් මචෝ
    හදිස්සියේ දුවද්දී
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඒක තමා බන් කියන්නේ...පරිස්සමින් හිටු...:growl:

    අද කට්ටිය කඩුවෙල මචන් එකේ සෙට් වෙන්න හදන්නේ..එනවද:frown:

    හොහ් ගගේ දැම්මට පස්සේ තොට පීනන්නවත් බැරි වෙයි :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අම්මේ ඒ දුක ගැන නම් කතා කරන්න එපා
    :(:(
    කෝකටත් ඔය පරිස්සමින් පලයන් මචෝ
    හදිස්සියේ දුවද්දී
    ඔව් බන් තාම දුක විදිනවා මම..කියල වැඩක් නෑ..මොකෝ උනේ උබේ ඇවටර් එකට:eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    හප්පා :( දෙයක් උනාට පස්සේ අරුට කෑගහල වැඩකුත් නෑනේ නෙහ් බන් :frown: අපිත් ඕව ගැන හිතන්නෙම නෑනේ :no: ඔයින් ගියා ඇති බන් :) ඉක්මනට හොද වෙයි මචං :)
    ඔව් බන් මම උට මොකුත්ම කිවුවේ නෑ...මගේයි වැරැද්ද.....දැන් ඉතින් පරිස්සම් වෙන්න ඔනේ:(
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    ඔෆිස් එනකොට ජොකා දන්නේ නැතිව එන උන් ඉන්නවද

    මම සමහර දවසට එහෙම එනවා ... ඔෆිස් එකේ කෙල්ලෝ එක්ක එහෙම වැඩ කරන කොට මර ආතල් එකක් තියෙන්නේ

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කොහොමද කට්ටිය හොදින්ද? Rangu ට පොඩි කරදරයක් වෙලා නෙද? :(:(:(:(
    මන් යාලුවෙක්ගෙ wedding එකකට ගියා එකයි එන්න බැරි උනේ
    කොහොමද දැන් Rangu ට ?
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කොහොමද කට්ටිය හොදින්ද? Rangu ට පොඩි කරදරයක් වෙලා නෙද? :(:(:(:(
    මන් යාලුවෙක්ගෙ wedding එකකට ගියා එකයි එන්න බැරි උනේ
    කොහොමද දැන් Rangu ට ?

    වෙඩිමක් වෙඩිමක් අපි හිතුවේ උබේ කියලා:eek:
    රංගුවාව අතවරේට පත් වෙලා ඊයේ මචන් එකේදී:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහොමද කට්ටිය හොදින්ද? Rangu ට පොඩි කරදරයක් වෙලා නෙද? :(:(:(:(
    මන් යාලුවෙක්ගෙ wedding එකකට ගියා එකයි එන්න බැරි උනේ
    කොහොමද දැන් Rangu ට ?
    ඔව් බන් කරදරක් උනා දවස් 10ක් ගෙදර ඉදල ඊයේ ඔෆිස් ආවේ....:(
    මචන් එක පැත්තෙත් සෙට් උනා කිරියේ සෙට් එකක් එක්ක....:):):)
    වෙඩින් එක යාලුවෙක්ගෙද නැත්තම් උබේද බන්:P