EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්ද බන්.. ඒවා වැඩිය පේන්නෙ නැති නිසාත් අරව විවිධ හැඩයන්ගෙන් විවිධ විදිහට ප්‍රදර්ශනය කරන / කෙරෙන නිසාත් විවිධත්වය අගය කරන්නෙක් විදිහට මම සියළුම දේ අගයනවා... :baffled:

    ඇයි ශහෝ පේන්නේ නැත්තේ. පාරට බැස්ස ගමන් පේන්නේ ඒකනේ ශහෝ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද මල්ලි ගෙවල්. ඉස්සෙල්ලාම කොල්ලෙක් උනාම රස්සවක් කරලා තමන්ට ඉන්න පර්චස් 10ක් කොහෙන් හරි ගන්නම ඕනේ. මගේ තියරිය නම් ඒකයි. ඒ නිසා ඒකට ට්‍රයි කරපං.. :) හොයලා දෙන්න ඕනේ නම් එකත් කරන්නම්. මගේ ඉඩම තියෙන ස්කීම් ඒකේ තව ලොට් 2-3ක් ඉතුරුයි. ගොඩගම ඒක නම්

    අඩෝ.. මාත් හොයනවා.. උඹ ගොඩගම කොහෙන්ද ගත්තේ? මොකක්ද ස්කීම් එක? හෝම් ලෑන්ඩ් ද ප්‍රයිම් ලෑන්ඩ් ද? මටත් 10 ක වගේ කෑල්ලක් හොයනව යකුනේ...

    ඒත් උඹල වසන පැත්තකටවත් එන්න බයයි යකුනෙ.. :growl::growl:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මට වැඩ නැහැ බන්.. අනිත් සොන්නයො ටික ගෙන්නගෙන වැඩ කරව ගන්න ඕනි නිසා මමත් එනවා.. :(:(:growl::growl::growl:

    හනේ හපොයි :sorry:
    අඩෝ එක නෙවෙයි කැත සිද්දියක් උනානේ :P
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ මචන් ගනන් වැඩිම සෙන් වල ඇඩ් ටික තමා දාල තියෙන්නේ:P. කපටි පෙරා:lol::lol::lol:

    මම ඌ දාපු එක ලින්ක් එකකට කතා කරා. ඒ කාර් එක දීලා තියෙන්නේ 9.50 :lol::baffled::baffled:

    ඔව් බන්.. සෙන් එකක් උපරිමේ 8 ක් විතර වෙයි.. මූ මේ ෆේක් එකවුන්ට් ටිකක් හදාගෙන ෆේක් ඇඩ් ටිකක් දාලා ගණන් වැඩි කරල මාර්කට් එක හදන්න.. අපි නොදන්න සෙන්....

    පෙරා පැමිණ සමයං කියවීම තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න... :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළඹ හරි නපුරුයි අම්මේ....

    තෝ එහෙම තියාගෙනද බොල බොන්න සෙට් වෙන්න එන්න එන්න කියන්නේ? තොට මම පොවනව සෙට් වුනානන්.. දැනගනින්.. පරිස්සමින් වැඩ කරගනින්.. කොළඹ එද්දි පොදිබැදගෙන ආපු හීන තොගේ එකින් එක දියවෙලා යන්න දෙන්න එපා.. සීන දිගේ උඹේ ගමන පලයන්.. කොළඹ චීත්ත හරි නපුරුයි. අහුවෙන්න එපා... ආපු වැඩේ කරගනින්.. හෙල්ප් එකක් ඕනිනන් අපිව අමතපන්. පුලුවන් උපරිමේට කරන්නන්....

    දැන් දේශනාව ඉවරයි.. හරි.. දැන් ගමේ යන දවසක අපිට කියපන්. අපිත් එන්නන් ආතල් එකක් ගන්න ඒ පැත්තේ.. කොළඹ ඉදලම එපා වෙලා සිංහලු..:(:(

    වෙල් සෙඩ්.. :)
    බොන්න සෙට් වෙමු. උඹලගේ ගමේ... ගම කොහෙද කියපංකෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ මචන් ගනන් වැඩිම සෙන් වල ඇඩ් ටික තමා දාල තියෙන්නේ:P. කපටි පෙරා:lol::lol::lol:

    මම ඌ දාපු එක ලින්ක් එකකට කතා කරා. ඒ කාර් එක දීලා තියෙන්නේ 9.50 :lol::baffled::baffled:

    :dull: කවදාවත් විකුණ්න වාහනේක ගනන් අහන්න එපා සහෝ. උඹ මෝල් වෙන එක විතරයි වෙන්නේ...
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඔව් බන්.. සෙන් එකක් උපරිමේ 8 ක් විතර වෙයි.. මූ මේ ෆේක් එකවුන්ට් ටිකක් හදාගෙන ෆේක් ඇඩ් ටිකක් දාලා ගණන් වැඩි කරල මාර්කට් එක හදන්න.. අපි නොදන්න සෙන්....

    පෙරා පැමිණ සමයං කියවීම තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න... :baffled::baffled:

    පෙරා ඉන්කමින්ග්... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ.. මාත් හොයනවා.. උඹ ගොඩගම කොහෙන්ද ගත්තේ? මොකක්ද ස්කීම් එක? හෝම් ලෑන්ඩ් ද ප්‍රයිම් ලෑන්ඩ් ද? මටත් 10 ක වගේ කෑල්ලක් හොයනව යකුනේ...

    ඒත් උඹල වසන පැත්තකටවත් එන්න බයයි යකුනෙ.. :growl::growl:

    ප්‍රයිම් ලෑන්ඩ්ස්. මම ගත්තේ 2010 සහෝ.. :dull: ඒකේ ඉඩම් කට්ටි 183ක් :dull:
    ඔක්කොම විකිණුනා. ආයේ ප්‍රයිම් ලෑන්ඩ්ස් එකෙන් විකුන්න ඒවා සල්ලි වලට අරගෙන වැඩි ගානට ආයේ විකුණනවා. කෑලි 03ක්ද කොහෙද තියෙනවා ඉතුරු වෙලා..

    ප.ලි.
    කන්දෙන් එහා අරලිය ලෑන්ඩ්ස් එක තියේ. ඒකෙන්න් ගනිං පිලීස්... අපේ ස්කීම් එකට එන්ඩ නම් එපෝ..... :no: :no: :no:
    මම විකුනනවා ඉඩමයි සෙරෙප්පුවාගේ ප්ලෑන් එකයි දෙකම...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ඔෆිස් එකේ පරණ ෆොටෝග්‍රැපර් කෙනෙක් ඉන්නවා. පොර ඉස්සර පට්ට විදිහට මොඩ්ල් ෂූට් කරල තියෙනවා. අසූවෙ අනූවෙ දශක වල ෆීල්ඩ් එකේ හිටපු හැම නිළියක්ම මෙයා ෂූට් කරල තියෙනවා.. අපි මොකක් හරි නිළියෙක්ගෙ පින්තූරයක් බල බල ඉන්නව දැක්කොත් පොර ඇවිත් කියන්නෙ “-අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ” (පින්තූර සහ අනෙක් එක) කියල.. පොරට වැඩිය ඇස් පේන්නෙ නැහැ.. හතළිස් ඇදිරිය. ඉතින් ගොඩක් වෙලාවට අපි මොකෙක් හරි සතෙක්ගෙ පින්තූරයක් බල බල හිටියත් පොර ඈතින් එද්දිම කිය කිය එන්නේ “-අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ” කියල..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන්.. සෙන් එකක් උපරිමේ 8 ක් විතර වෙයි.. මූ මේ ෆේක් එකවුන්ට් ටිකක් හදාගෙන ෆේක් ඇඩ් ටිකක් දාලා ගණන් වැඩි කරල මාර්කට් එක හදන්න.. අපි නොදන්න සෙන්....

    පෙරා පැමිණ සමයං කියවීම තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න... :baffled::baffled:

    :no:
    ත්‍රීවිල් හුවමාරුවක් කරගන්නවා සැපයි..තොපි දෙන්නට මගේ වාහනේ දෙන්නේ නැත...