EK Office Talk

thanujaka

Well-known member
  • හෙට අරකේ ඉතුරුටික දානවද? :growl:
    හොද හිතිං... :dull:
    සතියක් බලන් හිටියා...:dull:

    දානවා දානවා.
    චුට්ටක් කොටල තියෙන්නේ..
    ඉතුරු ටික අද රෑ කොටලා හෙට දානවා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉරිසියා හිතුන බන් :(
    පින බොල පින..:lol:

    මටත් එහෙම බොස් කෙනෙක් හිටියා. අවුරුදු දෙකකට කලින් රස්සාවෙන් අස් කොරා ලොක්කාව... :sorry:
    ඔව් බං.. ලේසියට ඒ වගේ බොසෙක්, කොල්ලො ටිකක් ලැබෙන්නෑ.. හැමතැනම ඉන්නෙ කැපිලිකාරයො.. අනික ගොඩක් බොස්ලා හයි ලෙවල් එකෙන් ඉන්නෙ.. උන්ට පහතින් ඉන්න අය පඩේකට ගණන් ගන්නෑ..:(

    :lol::lol::lol: නැ බන්..එක පාරට මතක් වෙලා ඇහුවේ..ඇයි නිකන් හරි නැ වගේද ??​
    නෑ මං ඒත් බැලුවා ඔෆිස් ටෝක් එක ඇතුලෙ සෝස් එකක් හදන්න දගලන්නෙ මොකද කියලා උඹ..:( මං හිතුවෙ කුක් කෙනෙක් කියලා..:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දානවා දානවා.
    චුට්ටක් කොටල තියෙන්නේ..
    ඉතුරු ටික අද රෑ කොටලා හෙට දානවා..:yes:

    මේ උඹේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ? ත්‍රෙඩ් එකේ ලින්ක් එක VM කරාපං හොදේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ සුම්ම සුකිරිනේ.. තැන්ක්ස් වේවා​

    මේක පට්ටම රහයි. ඔය විදියටම හදාපං. එකම සීන් එක පාස්ටා බොයිල් වෙන්න ඕනේ වෙලාව ඩිපෙන්ඩ් වෙනවා උඹ ගන්න වර්ගය අනුව... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆිස් එකේ පරණ කතාවක් කියන්නන්...
    අපේ පරණ ආර්ට් ඩිරෙක්ටර් හෙන වැඩ්ඩා...
    පොර ෆිල්ම් එහෙම පට්ට විදිහට ඩිරෙක්ට් කරල තියෙනවා.. (නම් ගම් ඕනි නැහැ)
    ඉතින් පොරගෙ ෆිල්ම් වලට ගන්නෙම පොඩි පොඩි ගැටිස්සියොලු. ඉතින් ඒ අවස්ථාව ලබාගන්න ගැටිස්සියො ගොඩක් දේවල් කරනවලු. ඉතින් ඒ ආර්ට් ඩිරෙක්ටර් සෙනසුරාදට හාල්ෆ් ඩේ නිසා කස්ටියව ඉක්මනට 12.30 වෙද්දි ගෙදර යවනවලු. පොරට වැඩ තියෙනව කියල ඉන්නවලු හවස් වෙනකල්. හැමදාම මේ සීන් එක වෙනවලු. ඉතින් ඔෆිස් එක ඉස්සරහ තියෙන ත්‍රීවීල් පොරවල් කියනවා 12.30 පහු වෙච්ච ගමන් අලුත් නිලියො එක සතියකට එක එකා ගානෙ ත්‍රීවිල් එකෙන් ඇවිත් බහිනවලු. ඊට පස්සෙ ඒ සීන් එක කස්ටිය දැනගෙන. පහුවදා එද්දි හැම තැනම පැල්ලං ලු.. ඒ කියන්නෙ ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ මේස එහා මෙහා කරල, සීන් දානවලු. ඉතින් ඒක දැනගත්ත අපේ ඇම්ඩෝ ටික එක පාරක් හෙන බර ජෙනරේටරයක් (තනියෙන් උස්සන්න බැහැලු) කස්ටිය එකතු වෙලා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ දොර ගාවින් තියල සෙනසුරාදා යද්දි ගිහින් දොර අරින්න බැරි වෙන්න. කොහොම හරි සදුදා ඇවිත් බලද්දි ඒ ජෙනරේටර් එක තිබ්බ තැන හොයාගන්නත් බැහැලු. අර පොර තනියම උස්සල ගිහින් දොර ඇරගෙන වැඩේ කරල වෙන තැනකින් ඒක තියල.. ඉතින් සදුදා කස්ටිය අහල සර් කෝ අර ජෙනරේටර් එක කියල.. එතකොට කියල --ආහ් ඒක මම පොඩ්ඩක් එහාට කරා මේ පොඩි වැඩකට හදිස්සි-- කියල.

    අදටත් සෙට් එක ඒක කියෝ කියෝ හිනාවෙනවා. එදා ඇවිත් තියෙන්නේ ඉස්සර චණ්ඩි ෆිල්ම් එකක රගපාලු චණ්ඩි නමක් තියෙන කෙනෙක්ලු..


    ගුරාලා විදියට තමා ගෝලයෝ හැදෙන්නේ.. මගේ පළවෙනි රස්සාවේ ඉඳන්ම සැට් උන බොසාලා ඔක්කොම හොඳ ප්‍රොෆෙෂනල් බොන හාදයෝ.. ඉතින් මාත් එහෙමයි..
    ඉතුරු ටික කියන්නේ නෑ...


    c3c.png
     

    thanujaka

    Well-known member
  • ඒකෙන් කමක් නෑ.. තෝ අර හිරේ යන එකේ ඉතුරු ටික දාහන්..:growl:
    දැන් දවස් කීයක් ගියාද..:frown:

    හෙට ඒක එනවා ඩො..
    ත්‍රෙඩ් තුනෙන් ඉවර කරන්න හිතන් හිටියේ දිග වැඩී නේ බං..
    ත්‍රෙඩ් 4ක් දානවද, කෑලි හලලා 3ක් දානවද කියල හිත හිත ඉන්නේ මේ.:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    na ban mona ganu lamaida..
    udeta office eka arala athupathu gala thiyanna nan ganu kenek enawa e paththema echchara thamai..
    ekath anti kenek ban..:nerd:

    :oo:
    ඔෆිස් එක කොහෙද යකෝව් තියෙන්නේ? මට එන්න ඕනේ උඹව හම්බවෙන්න..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුරාලා විදියට තමා ගෝලයෝ හැදෙන්නේ.. මගේ පළවෙනි රස්සාවේ ඉඳන්ම සැට් උන බොසාලා ඔක්කොම හොඳ ප්‍රොෆෙෂනල් බොන හාදයෝ.. ඉතින් මාත් එහෙමයි..
    ඉතුරු ටික කියන්නේ නෑ...


    c3c.png

    ඒවා ඉතින් වෙන්න ඕනි දේවල්නෙ සහෝ.. :baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මේක පට්ටම රහයි. ඔය විදියටම හදාපං. එකම සීන් එක පාස්ටා බොයිල් වෙන්න ඕනේ වෙලාව ඩිපෙන්ඩ් වෙනවා උඹ ගන්න වර්ගය අනුව... ;)

    එක නම් ශේප් එකේ හදාගන්න පුළුවන් වෙයි බන් :)
     

    thanujaka

    Well-known member
  • :oo:
    ඔෆිස් එක කොහෙද යකෝව් තියෙන්නේ? මට එන්න ඕනේ උඹව හම්බවෙන්න..

    අළුත්කඩේ..
    මගේ ඔපීසිය නං ලේසියෙන්ම හොයාගන්න පුළුවන් තැනක තියෙන්නේ අස්සක මුල්ලක නෙමෙයි.
    කෙලින්ම high court complex එක පැත්තට වරෙන්...:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හෙට ඒක එනවා ඩො..
    ත්‍රෙඩ් තුනෙන් ඉවර කරන්න හිතන් හිටියේ දිග වැඩී නේ බං..
    ත්‍රෙඩ් 4ක් දානවද, කෑලි හලලා 3ක් දානවද කියල හිත හිත ඉන්නේ මේ.:sorry:
    හෙට සෙනසුරාදනේ.. තෝ නිවාඩු නේද වීක්එන්ඩ් එකේ.. ඉතිං ඒ දවස් දෙකේ කොටල දාහං..:(

    :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo:
    ඔෆිස් එක කොහෙද යකෝව් තියෙන්නේ? මට එන්න ඕනේ උඹව හම්බවෙන්න..

    ආ.. උඹේ අර දූෂණ කේස් එක ෂේප් එකක් දාගන්න නේද සහෝ.. එල එල .. මූ වැඩේ කරල දෙයි.... :baffled: