පරණ වැරැද්දක් බන්..ඒක හදාගෙන 900 ගැහුව කොහොමහරි.. 1000 ත් ගහනවා අනිවා![]()

කුකුව සද්ද නැතිව ඉන්නේ එක පරම 1000 ගහන්න හිතාගෙනද දන්නේ නැ

මම නිදාගත්තෙ 1 ට බන්![]()

ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා
GM, eye 2.30 wenakan idala ayeth ofiz awa onna.enna kalin idanma site walin call enawa. ude pandarama adath memo ekak table karala. late cover karala nethi ewata anuual leave walin 1 day kapalalu
![]()

සිරාවටම උබ සිකුරාදා උදේ වගේ දැම්මනම් තව කට්ටිය සෙට් වෙනවා බන් මේකට ගොඩක්..
වෙඩි වගේ නම් තමයි අද 1200 ගහයි

අද තේ වෙලාවට උපන් දින කේක් එකක් සෙට වෙනෝ. දැන්ම යන්න ඕනා

අද නම් කිසිම ලල් එකක් නති දවසක්. හෝසෙට වැඩ.
ඔෆිස් එකේ අක්කා කෙනක් බැන්දා ලගදි..බැදලා සතියකට විතර පස්සේ ඔෆිස් ආවම අයියා කෙනෙක් පැනපු ගමන් ඇහුවා කියහන්කෝ "ආ නන්ගී..පෙට්ටි කඩාලා ආවයි" කියලා
රසාවී එක.. සුපිරියටම හදනවා. මේන්ටේන් කරන්නෙත් වාට්ටු අපේ ඔෆිස් එකෙන්මයි..

බලමු බලමු.. කුකුවා නෑ. සෙරෙප්පුවත් නෑ...

ඔලුව රිදෙනවා කුකුවෝ.. දැං අහන්න එපා කොයි ඔලුවද කියලා. කොන්ඩේ තියෙන ඔලුව...
නැහැ බන්.. පොර මොහොමඩ් එල්![]()