EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි බන්. එතකොට පොරට ලේසියෙන් මාර්ග තදබදයෙන් තොරව යන්න පුලුවන්නෙ. ඉතින් මම ඒ උදව්ව කරන්න හැදුවෙ. උඹල වැරදියට තේරුම් අරන්..:baffled:

    හ්ම්™
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හේ ගයිස් වට්ස් අප්. අයි වොස් ඇට් අ අර්ජන්ට් පොර්න් කෝල්. යු නෝ දීස් පකින් පීපල් ප්ලෙයි ද ශිට් :growl::growl:. සො සෝ.. වට් හැපන්?:):)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඒ කියන්නෙ උඹ පල්සර් එක මොඩිෆයි කරල, බීට් එක වෙනස් කරල, එහෙන් මෙහන් ලයිට් වැල් දාලා,ප්ලාස්ටික් කෑලි එල්ලගෙනද පදින්නේ.. ලයික් අ බොස්
    Pulsar220-bike-modifications-n-details.jpg

    චිකේ නැ නැ..ඔරිගීනල් විදියටමයි..තාම අලුත් බන්... :cool:
    මම කිව්වේ මම හිතන් ඉන්න විදිය.. ඇටිටිවුඩ්​
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    a ban kohenda a cube eka 6k wenne, ubata sureda oya cube ekema tiper ekak enne kiyala. mama nam giya sathiye gatte 3 cube leyland tipper eka 33k. un nam kiyanne 3.25 kiyala aath itin 3 thamai.

    Sure machan mokada landga patha gangak tiyenwa machan.ehen goda dala denath denne.
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    හේ ගයිස් වට්ස් අප්. අයි වොස් ඇට් අ අර්ජන්ට් පොර්න් කෝල්. යු නෝ දීස් පකින් පීපල් ප්ලෙයි ද ශිට් :growl::growl:. සො සෝ.. වට් හැපන්?:):)

    වට්ස් අප් එපා වයිබර් වරෙන්.. පොර්න් ????​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හේ ගයිස් වට්ස් අප්. අයි වොස් ඇට් අ අර්ජන්ට් පොර්න් කෝල්. යු නෝ දීස් පකින් පීපල් ප්ලෙයි ද ශිට් :growl::growl:. සො සෝ.. වට් හැපන්?:):)

    නතින් ස්පෙෂල් මෙයා.. කැරී ඔන් කැරී ඔන්.. :baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නතින් ස්පෙෂල් මෙයා.. කැරී ඔන් කැරී ඔන්.. :baffled:


    උබලට පොර්න් කියන වචනේ දක්කා විතරයි කැරී ඔන් උනා නේ :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සම්තින් ඒස් බෙටර් දෑන් නතින් බන්.. අපිට.. මට.. මට රුපියල් 5000 ක් විතරයි පෙට්‍රල් එලවන්ස් සෙට් වෙන්නෙ... :( ඒ අනිත් අර උඹ ලකී මෑන්... ;)

    මට සුපියලක් වත් නෑ... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nikan denakiyala hellukaranna epa putha, 6 yrs campus gihin warala gala aurudu 8k unata passe yanthan mehema deyak lebune. keeyak hari ithuru wenna lebena nisa wandiya kagena padinne :(

    තනියම වැඩ කරාපං... ;)
    උඹ වැඩ දන්නේ නැතුව නෙමෙයි නේ.. මම දන්න හත්මුතු පරම් පරාවටම උයාව රෙකමන්ඩ් කරලා ඉවරයි දැනටමත් සහෝ.. සැලෙන්ට එපා... ;)