EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඳුරන පොරක් මචන්,බුවා ඇත්තටම ඕන ගාන කිව්වෙත් නැහැ.මම 1500 ගානේ මුලින් දුන්න පස්සේ බාස් වැඩිය් කියල 1300 ගානේ අරගතතා.ඔක්කොම වර්ග අඩි 1180 ය්.ඒ පැත්තේ බාස්ල වර්ග අඩි ගානට වැඩ කරනවා අඩුය් .ගල්/වැලි නම් මෙහෙට වඩා ගොඩක් අඩුය් බන්.ගල් කියුබ් 1ක් rs 4000 ට ගෙනත්ම දෙනවා .වැලි කියුබ් 1ක් rs 6000 වෙන්නේ ගේන්නත් එක්කම.

    :nerd:
    ලාභයි.. 1300 තමා බස් කුලී නම් හැබැයි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද බොසා උදේ 10 වෙද්දි ගියා මට ඇක්ටින් බොසාගෙ පවර්ස් දීලා.. මගේ වැඩ 1 වෙද්දි ඉවරයි. එලකිරි තමා අයියා.....

    :eek:
    අනේ අම්මපා.. අර කලින් බොස් වගේ කාවවත් ඉන්ටර්විව් කලේ නැතෙයි???
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තනියම වැඩ කරාපං... ;)
    උඹ වැඩ දන්නේ නැතුව නෙමෙයි නේ.. මම දන්න හත්මුතු පරම් පරාවටම උයාව රෙකමන්ඩ් කරලා ඉවරයි දැනටමත් සහෝ.. සැලෙන්ට එපා... ;)

    isthira adayamak tiyenna ona ne putha poddak goda enakan. oyalata tiyenne itin apita weda set karala dena eka thamai. kukuta kiyala arakata pata tikak dala wateta pennapan, mata oya graphix karanna welawak ne :)

    last week ice gahapuwa berenne den. heta eliweddi secretaryta yanawalu moragahakandata :( ita kalin mamam design eka yawanna wenawanidimarala hari
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තනියම වැඩ කරාපං... ;)
    උඹ වැඩ දන්නේ නැතුව නෙමෙයි නේ.. මම දන්න හත්මුතු පරම් පරාවටම උයාව රෙකමන්ඩ් කරලා ඉවරයි දැනටමත් සහෝ.. සැලෙන්ට එපා... ;)

    මූව... උඹටත් වසල හමාරයි එහෙනන්.. මමනන් දන්න කියන එකෙක්ට මූව රෙකමන්ඩ් කරන්නෙ නැහැ. මම දන්නවනෙ බුවා හෙන කුකුල කියලහ්... :baffled:
    දැන් දුවගෙන ඇවිත් සිංග්ලිෂ් වලින් කොටයි.. :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    අනේ අම්මපා.. අර කලින් බොස් වගේ කාවවත් ඉන්ටර්විව් කලේ නැතෙයි???

    අපොයි.. ඔෆිස් එකේ කාඩ් කුඩුකරගන්න බැහැ.. මම සිරිමත් ඔෆිස් එකේ.. ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චිකේ නැ නැ..ඔරිගීනල් විදියටමයි..තාම අලුත් බන්... :cool:
    මම කිව්වේ මම හිතන් ඉන්න විදිය.. ඇටිටිවුඩ්​

    ප්‍රවේසමෙක්.. ඇටිටියුඩ් අත පය කඩා දමයි...:no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්පමාදෝ අමතපදං.... :frown: නෑ එක්කො බණ™ ඕනි නැහැ.. :growl::growl:

    ™ කෑල්ලක් හොයාගෙන අලුත් ආතල් එකක් ගන්නවා කුකුවා... :lol:
    සමයං දොඩවන්න සිදෙයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kukuta kiyala arakata pata tikak dala wateta pennapan, mata oya graphix karanna welawak ne :)

    මම ඔඩෙස්ක් එකේ අය කරන රේට් එක දෙන්නද? ඔෆිස් එකේ අය කරන රේට් එක දෙන්නද?
    ඔඩෙස්ක් එකේ පැයකට ඩොලර් 25 ක් දැනට ගන්නවා මචන්.
    ඔෆිස් එකේ දවසකට 3000 ක් ගන්නවා බන් රුපියල්.. මොකෝ කියන්නෙ.. උඹ කැමති විදිහක් කියපන්...