උයාට කලින් මම කෙටුවේ සහෝ....
අලුතෙන් එන්ට...

අඳුරන පොරක් මචන්,බුවා ඇත්තටම ඕන ගාන කිව්වෙත් නැහැ.මම 1500 ගානේ මුලින් දුන්න පස්සේ බාස් වැඩිය් කියල 1300 ගානේ අරගතතා.ඔක්කොම වර්ග අඩි 1180 ය්.ඒ පැත්තේ බාස්ල වර්ග අඩි ගානට වැඩ කරනවා අඩුය් .ගල්/වැලි නම් මෙහෙට වඩා ගොඩක් අඩුය් බන්.ගල් කියුබ් 1ක් rs 4000 ට ගෙනත්ම දෙනවා .වැලි කියුබ් 1ක් rs 6000 වෙන්නේ ගේන්නත් එක්කම.

මෙහෙම ගොහින් නම් 1000 ගැහිලි බොරු

අද බොසා උදේ 10 වෙද්දි ගියා මට ඇක්ටින් බොසාගෙ පවර්ස් දීලා.. මගේ වැඩ 1 වෙද්දි ඉවරයි. එලකිරි තමා අයියා.....

තනියම වැඩ කරාපං...
උඹ වැඩ දන්නේ නැතුව නෙමෙයි නේ.. මම දන්න හත්මුතු පරම් පරාවටම උයාව රෙකමන්ඩ් කරලා ඉවරයි දැනටමත් සහෝ.. සැලෙන්ට එපා...![]()
ita kalin mamam design eka yawanna wenawanidimarala hariOT parak karan padu indahalla ban

උඹටනන් ගැහිලි බොරු.. මම ගහනවා 1000 අද..![]()
තනියම වැඩ කරාපං...
උඹ වැඩ දන්නේ නැතුව නෙමෙයි නේ.. මම දන්න හත්මුතු පරම් පරාවටම උයාව රෙකමන්ඩ් කරලා ඉවරයි දැනටමත් සහෝ.. සැලෙන්ට එපා...![]()


a ban kohenda a cube eka 6k wenne, ubata sureda oya cube ekema tiper ekak enne kiyala. mama nam giya sathiye gatte 3 cube leyland tipper eka 33k. un nam kiyanne 3.25 kiyala aath itin 3 thamai.


අනේ අම්මපා.. අර කලින් බොස් වගේ කාවවත් ඉන්ටර්විව් කලේ නැතෙයි???

උබලගේ ඔපිසි වල ආතල් කතා දෙක තුනක් කියහල්ලාකෝ බන්
අපි දෙයක් කිව්වම ඒක බණ වගේ පේන උන්ට මීට පස්සෙ මම බණ™ කියන්නේ නැත.![]()

චිකේ නැ නැ..ඔරිගීනල් විදියටමයි..තාම අලුත් බන්...
මම කිව්වේ මම හිතන් ඉන්න විදිය.. ඇටිටිවුඩ්

අප්පමාදෝ අමතපදං....නෑ එක්කො බණ™ ඕනි නැහැ..
![]()

kukuta kiyala arakata pata tikak dala wateta pennapan, mata oya graphix karanna welawak ne![]()