EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන් අර විදියට comment දාපු ගාන count එකක් ගන්නේ ​

    යූසර් සීපී එකට ගිහින් ත්‍රෙඩ් එකේ පෝස්ට් ගාන උඩ ක්ලික් කරන්න. (මේ රතු පාට එක උඩ)
    2mfn8u1.jpg
    [/IMG]
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හදීසියේ යන්ට වෙනවා.. 1000 ගහන ගමනට සුභ ගමන්. කොහේ හරි ඉඳලා ඇවිත් මම 1000 ගහන්නත් පුලුව සහෝ....

    ඒවා ශූක%%$නු වැඩ සහෝ.. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන් අර විදියට comment දාපු ගාන count එකක් ගන්නේ ​

    කියල දිහල්ලකෝ කොහොමද අරම count එකක් ගන්නේ කියල ​

    දැම්ම බොල
    යූසර් සීපී එකට ගිහින් ත්‍රෙඩ් එකේ පෝස්ට් ගාන උඩ ක්ලික් කරන්න. (මේ රතු පාට එක උඩ)

    2mfn8u1.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සහෝ.. ඔයා පොඩ්ඩක් විවේක ගන්න.. ඔලුව අවුල් වෙලා වගේ ටිකක් :baffled:

    mage oluwa hama dama awul ban. koniththaddi poddak parissamen bosawa koniththanna epa :)