EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන් අර විදියට comment දාපු ගාන count එකක් ගන්නේ

    යූසර් සීපී එකට ගිහින් ත්‍රෙඩ් එකේ පෝස්ට් ගාන උඩ ක්ලික් කරන්න. (මේ රතු පාට එක උඩ)
    2mfn8u1.jpg
    [/IMG]
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හදීසියේ යන්ට වෙනවා.. 1000 ගහන ගමනට සුභ ගමන්. කොහේ හරි ඉඳලා ඇවිත් මම 1000 ගහන්නත් පුලුව සහෝ....

    ඒවා ශූක%%$නු වැඩ සහෝ.. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන් අර විදියට comment දාපු ගාන count එකක් ගන්නේ

    කියල දිහල්ලකෝ කොහොමද අරම count එකක් ගන්නේ කියල

    දැම්ම බොල
    යූසර් සීපී එකට ගිහින් ත්‍රෙඩ් එකේ පෝස්ට් ගාන උඩ ක්ලික් කරන්න. (මේ රතු පාට එක උඩ)

    2mfn8u1.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සහෝ.. ඔයා පොඩ්ඩක් විවේක ගන්න.. ඔලුව අවුල් වෙලා වගේ ටිකක් :baffled:

    mage oluwa hama dama awul ban. koniththaddi poddak parissamen bosawa koniththanna epa :)