ගෙදර වගේ තමයි බං. යන්න වෙලාවක් නෑ, එන්න වෙලාවක් නෑ..umbe office eka gedara da

හෙයි බ්රෝ වට්ස් අප්? වෙයා ආ ද අදර් පීපොල් ගෝන් ? පීල් ස්ලීපී.. සී යූ බ්රෝ![]()

නෑ ජෙනරලි එහෙම වෙන්නේ නෑ..
එහෙම කරන්න පුළුවන් ඕනෙනං special circumstances වලදී magistrate ගෙන් ඔර්ඩර් එකක් අරගෙන..
එහෙම ඕනෙනං special clause එකක් contract එකේ තියෙන්න ඕනේ..
එලස්.. ලූස් මෝෂන් බොගක් සෙට් වේවා....![]()

