EK Office Talk

manjula009

Well-known member
  • umbe office eka gedara da
    ගෙදර වගේ තමයි බං. යන්න වෙලාවක් නෑ, එන්න වෙලාවක් නෑ..
    බෝඩිමට එන්නේ බුදියන්න විතරයි..
    සතිය ඉවර උන ගමන් ගෙදර දුවනවා..
    ඔන්න ඕකයි ජිවිතේ මල්ලී..
    කිසි වාසියක් නෑ, හාමතයි නැත්තන් අතේ සල්ලී.. :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ ජෙනරලි එහෙම වෙන්නේ නෑ..
    එහෙම කරන්න පුළුවන් ඕනෙනං special circumstances වලදී magistrate ගෙන් ඔර්ඩර් එකක් අරගෙන..
    එහෙම ඕනෙනං special clause එකක් contract එකේ තියෙන්න ඕනේ..

    Rate governing law eka implied by default neda contracts walata.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කෝ මේ නාට් හාමිලා ටික? ගුඩ් මොර්නින්ග් කිව්වා..