එලනේ ඉතිං.. මාව නැවක් දෙකක් ඇතුලට එක්ක පලයංකෝ.. කෝච්චි වගේම තමා බං මම හරීම ආසයි තඩි නැව් වලට, සබ්මැරීන් වලට...අපේ වැඩ තියෙන්නේ එලියෙනේ... වරාය ඇතුලේ එහේ මෙහේ යන්න වෙනවා ඉතිං ලෙඩ එන වෙලාවට...
කන්නත් ඕනේ බන්
කම්මෑලී
ඒක තමයි බන් case එක, gel, wax ගෑවොත් නානවා හැමදාම.. එකෙන් බේරෙන්න ඕනේ

හාමුදුරුවෝ කන්නේ නෑ වලඳනවා.......ඉතින් බන් හාමුදුරුවෝ කන්නෙත් 12 නේ. හොද දේවල් ආදර්ශයට ගන්න ඔනා

එලනේ ඉතිං.. මාව නැවක් දෙකක් ඇතුලට එක්ක පලයංකෝ.. කෝච්චි වගේම තමා බං මම හරීම ආසයි තඩි නැව් වලට, සබ්මැරීන් වලට...
ඒකට අවසර තියෙන්නේ වරාය ආරක්ශක අංශෙටයි, රේගුවටයි විතරයි... ඕනේ නම් ලඟට ගිහින් බලන්න පුලුවන්.. ඒත් ඉතිං මේක ඇතුලට එන්න බැහැනේ පාස් එකක් නැතුව..පැරසිටමෝල් දෙකක් ගැසුවොත් මොකෝ.......ඔලුව රිදෙනවා සිහලුනේ...

පෙනල ගෙඩි ගාපන්......ජෙල් වගේ අතුරු ආබාධ මොකුත් නෑ.......මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/


නැව් අතුලට යන්න බෑ බං අපිට...ඒකට අවසර තියෙන්නේ වරාය ආරක්ශක අංශෙටයි, රේගුවටයි විතරයි... ඕනේ නම් ලඟට ගිහින් බලන්න පුලුවන්.. ඒත් ඉතිං මේක ඇතුලට එන්න බැහැනේ පාස් එකක් නැතුව..

නැව් අතුලට යන්න බෑ බං අපිට...ඒකට අවසර තියෙන්නේ වරාය ආරක්ශක අංශෙටයි, රේගුවටයි විතරයි... ඕනේ නම් ලඟට ගිහින් බලන්න පුලුවන්.. ඒත් ඉතිං මේක ඇතුලට එන්න බැහැනේ පාස් එකක් නැතුව..

how do you people ever get anything done in your work places??![]()

උබ කොහෙද මචන්? නුවර පැත්තෙද වැඩකරන්නේ?![]()
හාමුදුරුවෝ කන්නේ නෑ වලඳනවා.......![]()
එක විසදුමයි. මම කරනවා වගේ මොකුත් නොගා වැද්දා වගේ පලයං..![]()
Bitch.. where have you been?
WTF??
තේරෙන සිංහලෙන් අහනවද?

අද වනං ගියේ නැද්ද බං කවුරුත්???

මමත් මුකුත් ගන්නේ නැ බන්..ගාලා වැඩකුත් නැ හෙල්මට් දැම්මම ඔක්කොම ඉවරයි
මගේ කොන්ඩේ නම් නිකන් හදන්න පුළුවන් බන්
