EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ වැඩ තියෙන්නේ එලියෙනේ... වරාය ඇතුලේ එහේ මෙහේ යන්න වෙනවා ඉතිං ලෙඩ එන වෙලාවට...
    එලනේ ඉතිං.. මාව නැවක් දෙකක් ඇතුලට එක්ක පලයංකෝ.. කෝච්චි වගේම තමා බං මම හරීම ආසයි තඩි නැව් වලට, සබ්මැරීන් වලට...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කන්නත් ඕනේ බන්
    කම්මෑලී

    මම නම් කාලා ආවා.
    පරිප්පු, සෝයා, කරවිල තෙල්දාලා, අඟුණකොල මැලුම්, පපඩම්. සෑහෙන කාලෙකින් රස එලවලු බත් එකක් ඔෆිස් එකෙන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Api lunch eka ganna yanawa

    2wlzz8m.jpg

    උඹලගේ කැන්ටිමේ එකද මේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි බන් case එක, gel, wax ගෑවොත් නානවා හැමදාම.. එකෙන් බේරෙන්න ඕනේ

    එක විසදුමයි. මම කරනවා වගේ මොකුත් නොගා වැද්දා වගේ පලයං.. ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලනේ ඉතිං.. මාව නැවක් දෙකක් ඇතුලට එක්ක පලයංකෝ.. කෝච්චි වගේම තමා බං මම හරීම ආසයි තඩි නැව් වලට, සබ්මැරීන් වලට...

    නැව් අතුලට යන්න බෑ බං අපිට... :no: ඒකට අවසර තියෙන්නේ වරාය ආරක්ශක අංශෙටයි, රේගුවටයි විතරයි... ඕනේ නම් ලඟට ගිහින් බලන්න පුලුවන්.. ඒත් ඉතිං මේක ඇතුලට එන්න බැහැනේ පාස් එකක් නැතුව..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔලුව රිදෙනවා සිහලුනේ...
    පැරසිටමෝල් දෙකක් ගැසුවොත් මොකෝ.......:eek:
    මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්‍රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/
    පෙනල ගෙඩි ගාපන්......ජෙල් වගේ අතුරු ආබාධ මොකුත් නෑ.......:yes:
    මාත් කිඹුල් අයියගේ ත්‍රෙඩ් එකක් දැකලා තමයි ගාන්න පටන් ගත්තේ.........:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැව් අතුලට යන්න බෑ බං අපිට... :no: ඒකට අවසර තියෙන්නේ වරාය ආරක්ශක අංශෙටයි, රේගුවටයි විතරයි... ඕනේ නම් ලඟට ගිහින් බලන්න පුලුවන්.. ඒත් ඉතිං මේක ඇතුලට එන්න බැහැනේ පාස් එකක් නැතුව..

    අවුලක් නෑ. නැවක් ගාවට හරි. තඩි එකක් වෙන්න ඕනේ.... :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නැව් අතුලට යන්න බෑ බං අපිට... :no: ඒකට අවසර තියෙන්නේ වරාය ආරක්ශක අංශෙටයි, රේගුවටයි විතරයි... ඕනේ නම් ලඟට ගිහින් බලන්න පුලුවන්.. ඒත් ඉතිං මේක ඇතුලට එන්න බැහැනේ පාස් එකක් නැතුව..

    උබ කොහෙද මචන්? නුවර පැත්තෙද වැඩකරන්නේ?:baffled:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එක විසදුමයි. මම කරනවා වගේ මොකුත් නොගා වැද්දා වගේ පලයං.. ;)

    මමත් මුකුත් ගන්නේ නැ බන්..ගාලා වැඩකුත් නැ හෙල්මට් දැම්මම ඔක්කොම ඉවරයි
    මගේ කොන්ඩේ නම් නිකන් හදන්න පුළුවන් බන් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් මුකුත් ගන්නේ නැ බන්..ගාලා වැඩකුත් නැ හෙල්මට් දැම්මම ඔක්කොම ඉවරයි
    මගේ කොන්ඩේ නම් නිකන් හදන්න පුළුවන් බන් :)

    ;)
    බයික් එකේ එන දවසට මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. වැද්ද වගේ ඉන්නවා. මේකේ කොල්ලෝ විතරයි නිසා අවුලක් නෑ...