(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Perera lokka programe eka iwara wenakota sing karapan damma kiwvoth monawa weida danne nane he he...


    11.gif
    11.gif
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට තවත් ප්‍රශ්නයක් තියෙනවා..
    දැන් දෙන්නාම රෑට කැම කාලාද ඉන්නේ.. ?
    හ්ම්..

    නෑ, දෙන්නාම මහන්සියෙන් වගේ නේ කතා කරන්නේ..
    ඒ වගේම දෙන්නා බොහෝම අමාරුවෙන් හිනා වෙන හින්දායි ඇහුවේ...
    අහුලක් හිතන්න එපා..... :)

    කෑම කාලා නැත්නම් දෙන්නාට පිසා ඕඩර් කරලා යවන්නයි බැලුවේ.. :D