(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි එහෙනම් දැන් කියමු කෝ බලන්න..
    වෙනසකටත් එක්ක...

    මිසිස් පෙරේරාව හමු වුනේ කොහොම ද කියලා..
    ඒ වගේම මුලින්ම ආදරේ කිව්වේ දෙන්නාගෙන් කවුද කියලා...

    දෙවෙනි පාරටයි මේ ප්‍රශ්නේ අහන්නේ..
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    wambatu wambatu wambatu
    emoticon-00169-dance.gif
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සහොදර ප්‍රෙමය උතුරලා .. යනවනෙ .. :rofl::rofl::rolleyes::rolleyes: වැඩිය Thread එකෙ ඉන්න එපා .. මැන්ස් ඔක්කොම එලියට දායි .. එලියටවත් බහින්න බැරිවෙයි .. ඔන්න .. :D:D:baffled::baffled:

    :lol: :yes: :lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සහොදර ප්‍රෙමය උතුරලා .. යනවනෙ .. :rofl::rofl::rolleyes::rolleyes: වැඩිය Thread එකෙ ඉන්න එපා .. මැන්ස් ඔක්කොම එලියට දායි .. එලියටවත් බහින්න බැරිවෙයි .. ඔන්න .. :D:D:baffled::baffled:

    තව ටිකෙන් යනවා බං...කෑ ගහනවා ගෙදරින් නිදාගන්න කියල:eek: