(EK Radio)2010 Oct 14 - Chill with -Mysterious-

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනවා වුනත්..
    අද මිස්ටිරියස් සහෝදරි වගේම..
    මිස්ටර් පෙරේරා සහෝදරයා...
    වැඩසටහන හොදට කිසිම කරදරයක් නැතිව කර ගෙන ගිය
    එක ගැන සන්තොසයි..

    ( අර විනාඩි 15ක් වගේ සද්දයක් නැතිව හිටිය එක ගැන නම් මං වග කියන්නේ නෑ.. :P)

    ස්තුතියි යාලුවා. රෑ වෙනකන් හිටියට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපරා දේ මිස්ටිරියස් සහෝදරි
    මේච්චර වේලා ඇහැරගෙන හිටියාට
    අපිට මොනවාත් දෙන්න බෑරි වුනා නේ.. :(