(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රේඩියෝ කරන අයට ටියුට් එකක් දෙනවා නේ..
    ඒ පොත ලග තියාගෙන ඉන්නේ නැතිව ලිපට දැම්මාද අපේ මේ මිස්ටි.. :D
    මේක කම්පියුට්‍ර් එකේ ප්‍රශ්නයක් මචං.... ඒකයි අවුල...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට ගල් කාලක් ගෙනත් දෙන්න වේටර්....

    පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලවත්ය
    පුද්ගලයෙක්ගේ නිවැරදි ස්භාවය හදුනා ගැනීමට කැලෆෝනියා හෝටලයට යන්නම වෙනවා
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මට ගල් කාලක් ගෙනත් දෙන්න වේටර්....

    whiskey-glass-280x300.jpg


    menna sir :oo: