(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    අපෝ.. ගෙදර බඩු මුට්ටුත් කඩාන් වැටෙනවා.. :baffled:
    මේ දෙන්නාගේ කට හඩ අහන්න ඕන වාට සද්දේ වැඩි කරලා දාලා තියලා...
    සිංදුවක් යද්දි..
    අල්ලපු ගමටත් ඇහෙන්න සද්දේ..
    :lol::P
    අප්පේ එහෙනම් අඩු කරන්න
    මිස්ටි සමහර වෙලාවට හිතලම මොකක්
    හරි පිස්සුවක් නටනවා ;):P
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    එලකිරි...මෑක්සා සොන්ග් එකක් දෙන්න ලොකු අක්කෙ...:rofl::rofl::rofl::love::love:
    ඔනම සොන්ග් එකකත ස්ලිට් එකෙ ඉන්න ඔක්කොම කොල්ලො කෙල්ලො සෙට් කෙරගන්නවා:D:D

    http://www.ekradio.tk/
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් ඕක උනා, අම්මා බනිනවා එහෙන්:baffled:

    මම මේ බයෙන් ඉන්නේ දැන්..:(
    අල්ලපු ගෙදර මිනිස්සු පොලු අරන් එයි වත් ද කියලා..
    නිදා ගන්න දෙන්නේ නෑ කියලා..
    :rolleyes::oo:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කොයි එක්කෙනාද? අර සෙරෙප්පු අරන් කෝක් බිව්වෙ? :love:

    කව්ද
    JK

    මේ පෙරේරා කියන්නේ කෝක් එක අතේ තියන් සෙරෙප්පු බිව්වා කියාලා! :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    28194_391448966357_96813986357_3937524_2861858_n.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අප්පේ එහෙනම් අඩු කරන්න
    මිස්ටි සමහර වෙලාවට හිතලම මොකක්
    හරි පිස්සුවක් නටනවා ;):P

    අනිවාර්යෙන් ම..
    මොනවා වුනත්..
    මේ දැන් පණ බයෙන් ඉන්නේ..
    බලමු.. මේ දෙන්නා වැඩි කර ගත්තේ නැත්නම් සද්දේ තවත් අහගෙන ඉන්න වෙයි ද දන්නෙත් නෑ..
    :rolleyes::rofl: