(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඒක නේ..
    ඕය තේරුම් අරන් තියෙන්නේ අගෙට..
    ඒත කොට නේ අර කලින් කිව්වා වගේ..
    මුහුණට බැණ බැණ ජිවතේ ගෙනියන්න පුලුවන් වෙන්නේ.. :lol:



    මගේ ප්‍රශ්න ටික ඇහුවෙත් නැහැ
    :frown::frown::frown::frown:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සචි මුල් කාලයේදි එළකිරි අඩවිය දැකලා නමේ හැටියට හිතුවා ලු..
    අලුතින් එළකිරි විකුණා ගන්න වෙනුවෙන්
    හදා ගත්ත සයිට් එකක් වෙන්න ඇති කියලා.. :P