(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒ මනුස්සයා දැනටමත් සචි ගේ කරේ එල්ලිලා ඇති..
    ඒ හින්දා නේ..
    හැම වේලාවේම රෑ තිස්සේ සචි නැති වෙන්නේ..
    මේ වෙද්දිත්..
    :lol:

    :baffled: මමනම් දන්නේ නෑ ඔය කතා... :baffled:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සචි මුල් කාලයේදි එළකිරි අඩවිය දැකලා නමේ හැටියට හිතුවා ලු..
    අලුතින් එළකිරි විකුණා ගන්න වෙනුවෙන්
    හදා ගත්ත සයිට් එකක් වෙන්න ඇති කියලා.. :P

    :lol: :lol: :lol: :lol: :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනිවාර්යෙන් ම..
    කන් ඇහෙන්නේ නැති කොල්ලොන්ටත් වෙකන්සි තියෙනවා ලු..
    :rolleyes::P

    උන් නම් වාසනාවන්තයි...
    :P කණ් ඇහෙන්නේ නැහැනේ... :P
    මොනවා කිව්වත් ගානක් නෑ...