(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සචි අද වැඩසටහන නම් කෑවා..
    ගිය සතියේ..
    මිස්ටර් එළකිරි යාලුවා හිටිය දවසේ නම්..
    ෆුල් ෆන් එකේ වේලාව යනවා දැනුනේත් නෑ..
    ඒ වගේම කිසිම සද්ද බද්දා බාධා නැතිව වැඩ කලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    උන් නම් වාසනාවන්තයි...
    :P කණ් ඇහෙන්නේ නැහැනේ... :P
    මොනවා කිව්වත් ගානක් නෑ...

    ඔව්, ඒක තමයි..
    කෙල්ලට එපා වෙන තරම් බනින්න පුලුවන් නේ..
    ආසාව යන කම්..
    :P:lol:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    karkila 7 8 namila

    Funny_Pictures_Animated_Dancing_Banana-587a2e2a2d824659291cdcaa7a2730d2.gif
    Funny_Pictures_Animated_Dancing_Banana-587a2e2a2d824659291cdcaa7a2730d2.gif
    Funny_Pictures_Animated_Dancing_Banana-587a2e2a2d824659291cdcaa7a2730d2.gif