(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    නියමෙට සචී එක්ක ශෝ එක අද කරා මිස්ටි නරකම නෑ ආච්චි කිව්වට

    789 ට වෙච්ච දේ ගැන මට හරිම දුක්කයි
    මොනා කරන්නද අපිත් මැරෙන මිනිස්සු නේ

    එහෙනම් කස්ටියම අපි දොක්කන් කිව්වා
    උබලට හෙට නිවාඩු උනාට අපිට වැඩ

    එහෙනම් මෙන්න බායි කිව්ව

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යා යා රියලි එන්ජෝයි
    ලබන සතියෙ තමයි නියම හුටපටේ වෙනේ
    එල එල නියමෙට වැඩේ කරා ඔන්න සේරටම මාත් දොක්කන් කිව්වා
    බායි බායි ටටා