EK Traveler .. ( සංචාරකයා )

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාවේ මන් පොඩි කාලේ ඉන්දන් යන්න ආසාවෙන් හිටිය තැන් 4ක් තිබබා...ඒ තමා යාපනය, මාතර, කල්පිටිය සහ මඩමලපුව..ලංකා සිතියමේ බැලුවොත් මේ ස්ථාන 4 ලංකාවෙ 4 කොන වගේ..ඕකෙන් යන්න බැරි උනේ මඩකලපු විතරයි..අන්තිමට එලකිරි සංචාරකයා එතනටත් ගියා..



    යුද්ධයෙන් පසු
    ත්‍රිකුණාමලය හා මඩකලපු සංචාරය බලාපොරොත්තු වෙන්න..



    soon on...




    තාම දාල නෑනේ.
    මම මේ මඩකලපුව බලන්න ආවෙ ;)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,967
    4,557
    113
    ශ්‍රී පාදය- බලන්න... දළඹුවාගේ චමත්කාරය

    31308_119620474733150_100000555951503_211245_797395_n.jpg

    dalabuwage chamat karaya balanna tibba poddak ga wunanam:lol::lol::lol:
    nice thrad mcho rep++
     
    • Like
    Reactions: jkadithya

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    ඔන්න ඉතින් මාත් අහම්බෙන් ගියපු තැනක් ගැන දාන්නයි යන්නේ... අපේ ඔෆිස් එකේ වැඩ වගයකට ගිහින් එන ගමන් අතර මගදි තමයි මේ තැනටත් ගොඩ වුනේ.

    ස්ථානය - කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුළුණ


    මෙහි අභ්‍යන්තරයේ ඇති පඩි පෙල් ඔස්සේ ඉහළට ගියාම ගොඩක් සුන්දර දසුන් කිහිපයක් නරඹන්න පුළුවන්.:)ඇත්තටම මෙහි ඉහලට නැගීම මගේ ජීවිතයේ මා හට මරණ බය ගෙන දුන් මොහොතක් උනා.. :sorry: මෙහි පඩි පෙලෙහි පළල අඩි එකහාමාරකට වැඩි නෑ.. ඇතුල සම්පූර්ණයෙන්ම අඳුරුයි.. මම බැහැ කියද්දි මාගේ මිත්‍රයින් තමා මාව බලෙන් රැගෙන ගියේ..:P යළි පණ පිටින් ආපසු ඒමට හැකිවේයිදෝ යන සැකය මා සිත තුල ඇතුවුනා...:dull: ඉහළට නැගීමේදි එළියක් දකින තුරු මා පසුවූයේ නොයිවසිල්ලෙන්... කෙසේ වෙතත් දැඩි මර බියෙන් අවසානයේ ඉහළට ගියා... උඩට ගියාම තමා ටිකක් ලේ ඉනුවේ...:) නමුත් මෙහි ඉහලම පඩිය කැඩී බිඳි ගොසින්.එයින් පහලට වැටුනොත්....:baffled: අපගේ ජංගම දුරකථන වල එළියෙන් තමා ආලෝකය ලබා ගත්තේ.ඔයාල යනව නම් විදුලි පන්දමක් අරන් යන්න අමතක කරන්න එපා... :)අපි ඉහලට ගිහින් පැය එකහමාරක් වගේ ගත කලා.පුළුවන්නම් සවස් භාගයේ යන්න.වටේටම ඉතාම සුන්දර දර්ශන කිහිපයක් පේනවා...

    මේ තමයි ඓතිහාසික කැප්ටන් ඩෝසන් කුළුණ


    27zgpja.jpg


    තොරතුරු සඳහන්ව ඇති පුවරුව

    167tpp4.jpg


    මේ තමයි කුළුණ උඩ ඉඳන් බැලුවම කොලඹට යන මාර්ගය දිස් වෙන අන්දම...

    5y56j6.jpg


    සුන්දර කඳු වලල්ල දිස්වෙන අන්දම

    opbdb5.jpg


    මේ තමයි කඩුගන්නා නගරය ඉහලට පේන හැටි...

    29nt160.jpg


    පහළින් කෝච්චියක් යද්දි එය මාගේ කාචයේ සටහන් වුනේ මෙසේයි...

    2rrqcch.jpg


     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔන්න ඉතින් මාත් අහම්බෙන් ගියපු තැනක් ගැන දාන්නයි යන්නේ... අපේ ඔෆිස් එකේ වැඩ වගයකට ගිහින් එන ගමන් අතර මගදි තමයි මේ තැනටත් ගොඩ වුනේ.


    [/CENTER]

    ස්තූති සහෝ...අලුත් ත්‍රෙඩ් එකකුත් දාන්න ..එහ්ටකොට ඔබට ලැබෙන + ප්‍රමානය වැඩි වෙයි..බොහොම ස්තූති බෙදා ගත්තට..ඉදිරියටත් ඔබගේ සහය බලාපොරොත්තු වෙමි
     
    • Like
    Reactions: -Akon-

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28

    ස්තූති සහෝ...අලුත් ත්‍රෙඩ් එකකුත් දාන්න ..එහ්ටකොට ඔබට ලැබෙන + ප්‍රමානය වැඩි වෙයි..බොහොම ස්තූති බෙදා ගත්තට..ඉදිරියටත් ඔබගේ සහය බලාපොරොත්තු වෙමි


    ස්තූතියි මල්ලි.අනිවාර්‍‍යයෙන් මල්ලි මං ගියපු තැන් මෙතනට දාන්නම්.මං ගොඩක් ආසයි මේ ත්‍රේඩ් එකට... :cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ස්තූතියි මල්ලි.අනිවාර්‍‍යයෙන් මල්ලි මං ගියපු තැන් මෙතනට දාන්නම්.මං ගොඩක් ආසයි මේ ත්‍රේඩ් එකට... :cool:

    ගොඩක් සිතූති අයියා..දිගටම අපිට සහයෝගය ලබා දෙයි කියල හිතනවා...සංචාරකයා වෙතට බොහොම ආදරයෙන් පිළිගන්නව
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ස්තූතියි මල්ලි.අනිවාර්‍‍යයෙන් මල්ලි මං ගියපු තැන් මෙතනට දාන්නම්.මං ගොඩක් ආසයි මේ ත්‍රේඩ් එකට... :cool:

    ගොඩක් සිතූති අයියා..දිගටම අපිට සහයෝගය ලබා දෙයි කියල හිතනවා...සංචාරකයා වෙතට බොහොම ආදරයෙන් පිළිගන්නව
     

    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    Camping in Worlds End (Horton place)

    Onna elakiri yaluwa ne… ha ha pura kiyala math giya camping koranna… me thama mage saha mage anith yaluwange 1st camping exp….. Api puduma jollyak gatha… me kale hari ma seethalai……. Anika puduma hualagak thiyenne….. eka thama mara fun…….. dan ape elakiri yaluwath yanna asa athi ne,…. Samaha aya plane kara genth athi ne…. onna ehenam mama kiyanam yna widiha….

    Api mulinma kale camping site ekak thora ganna…. Mama pictures upload karanam ada… mata thama nidi mathai awilla….. eth office awa… ada tikak free enisa mata meka liyanna hithuna…..

    Api hitiye CAMP site 1 eke… eka thiyenne world end office eke idama 1 ½ km duruin…. Eka hari ideal place ekka minissu katawath penne na… mara lassana view ekak thiyenwa…. SITE 2 pubulic eka echara ideal na…. SITE 3 ekatha ehemai…..

    Mama kiyenne na SITE 1 ekema inna kiyala hodata balala inna… mokada ewalath fun athi……

    Api malabe wild life eken e site eka book kala…. Eeta passé api prb eka ube hoda tent ekak……. Wild life eken tent denawa eth egollo eka recommend karanne na…. ekata hethuwa e tent eke inna ba wassak wassoth,…. Enisa kauru hari yanwa nam e wilf life eke tent eka ganna epa… e golloth kamathi na eka denna…. Mokada anithama e gollo banum ehanawa apen……. Eth ape un oka order kala… ape un kamathi risk ganna kiyala onna eka order kala…………… E tent eken athulata wathura enwa… api giya dawase wasse na enisa api beruna.. podi pinna kata unath… eke athulata wathura ennawa… eka thamai lokuma aula…. Enisa e tent eka rent karanna epa… aparde….

    Anika ogollo yanwa nam… hodata matha thiya ganna hortan place eke weather eke chage wenna.. echara wela yanne na………. giya aya dannawa athi….me payanwa…. Eka parata wahinawa…. Enisa hamadekatama lasthi wela yanna…..
    Jerkin ekak…
    Rain coat ekak…
    Hodata kana wahena cap ekak ( Monkey cap kiyanne )
    Puluwanm wet less adum.. ekanam athawasaya na… eth thibboth hodai… enith ewanam aniwa defa oni……

    Onna dan badu lasthi kara gathata passé mama kiyanam api giya widiha…

    Api gatha badulla night maile ka kotuwen yanne 8.00pm. eke ganna speeping beds compantment eka… eka shape kattiya na godak…. Kalin book kara ganna oni… J
    Eeta passé api ohiyata giya…..

    Pic (mewa replace karanam pic walin)

    Ohiyata yaddi api 4.45am wage…. Kaluwara nisa api tea ekak ehema beela… ethanin( api tea hadagena giya ).. ethana kadekuth thiyewa e welawata oni nam.. tea bonna…

    Api ohiya naginna start kala 5.45am withara ohiyen… ohiye idala hoetan place walata 12Km thiyenawa….. api pain oya 12 km addda… maxxa fun…. Seethalai… mara lassnai…..

    Pic


    Api giya 10.30 withara Horton place ekata. Eeta passé api etha thibba camping badu tika aragena giya site ekata… office eke idala 1 ½ wage km thiyenwa Site 1 ekata… gihin api camp eka setup kala……
    Mathaka thiya ganan camping kara ayata politine restriction eka adui.. habai… arena yana eka polithen ekkwath dala enna epa sahodarayani…. Apita kiuwa e wild life eke aya world end eke palleha polith can thiyeawa lu lorry 2kata withara ape kala kanni hathata watina kamaka na… e lassa de raka ganna…enisa plithin oni camping karanna habai dala enna epa kisi deyak,….

    Api kerosene lipak aran giye,.. hulaga nisa mokak hari gurd ekka use karanna natham lipa pathu karanna ba….. camping fire baha… eka thama eka aula…..

    Rata eka parata hula wadi wenawa… enisa bohoma sihiyenn inna oni.. anith eka tent eka pata ekka wenna oni water proof…. Mokada pinnak enwa anikan wassa wage..

    Anika hoda touch deka thunak.. aniwa oni…. Mokada rata eliyata yanna oni unth ehema… mokada eki innawa diviyoo…. Api parisam wenna oni…

    Toliets nam hodai aulak na.. wathurath thieyenawa… athi wenna.. nannam amarui…. Mokada pattama seethalai…

    Pic….


    Hoda tent ekak hoya ganna apith dan tent ekak hoyanwa aye hoda camping ekka karan api kala ekata wada.. J ape palaweni eka pattama sarthaki.. ekata giya amam athulu mage yaluwo 7 denata isthu wantha wennawa.. api ela wage wada kala nisa ara kadicha tent eka api maru tent ekak kara gatha… J
    Kata hariyana oni nam detail dana ganna oni nam kiyalla api help karanawa J

    Thank you EK travelers
     

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
    ශ්‍රී පාදය

    ශ්‍රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...

    1-පලා බද්දර පාර ,
    2-කුරු විට-එරත්න පාර,
    3-හැටන් - නලල තන්නි පාර


    ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...



    nl3jgm.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔන්න ඉතින් මාත් අහම්බෙන් ගියපු තැනක් ගැන දාන්නයි යන්නේ... අපේ ඔෆිස් එකේ වැඩ වගයකට ගිහින් එන ගමන් අතර මගදි තමයි මේ තැනටත් ගොඩ වුනේ.

    ස්ථානය - කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුළුණ


    නියමයි බ්‍රෝ...:):)
     
    • Like
    Reactions: -Akon-