You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මග තොටදී දුටු සාමාන්‍ය ජන ජීවිතය
ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම දැකල තියනවද?
මෙතනින් පස්සේ අපි පාසිකුඩා යන්න හැරුනා...
ඒ අපි ගිය පාර නම් බොහොම දුෂ්කරයි..
ඊට වඩා හොද පාරක් සමහර විට තියෙන්නත් පුලුවන්...
මොකද සමහර තැන් වල පාර හදනවා..
සුදු හරක් පටිටියක් මැද කලු හරකෙක්
ඔන්න අපි මාවිල් ආරු (Mavil Aru)වෙත ආවා
මතකනේ, අර ප්රභාකරන් වැඩ වරද්ද ගත්ත තැන..අපේ වීරෝධාර රණවිරුවන්ට පිං සිද්ද වෙන්න දැන් අපිට ලංකාවේ ඕන තැනක යන්න පුලුවන්..ඔයාලට මාවිල් ආරු සොරොව්ව බලන්න යන්න ඕන නම් ඔතන ආමි එකේ අය එක්ක කතා කරගෙන ඒකට වැඩ පිලිවෙලක් යොදා ගන්න පුලුවන්...
අපිට නම් එතන බලන්න යන්න බැරි උනා,.