බොහොමත්ම ස්තුති . . .ඉතාමතම වටින වැඩක් !
@jkadithya
yes machan. anthima 3ma parawi dupathe. cam ekak geniyanne kalathurakin kenek.
2nd n 3rd trinco beach. sun rising. due to the clouds the real rise could not be captured.
aniwa. boat ekata udinne ralla giye. hoda welawata okkoma thoyala giye. me tika uni eken giya welawe gatta tikak.api cam1k genichchanam sorryma thama cam ekata. mathakane eda
good thread bro
Niyama wedak Machan Patta
You must spread some Reputation around before giving it to jkadithya again.
im not a traveler bun but il try to add some pics
මගුල් මහා විහාරය....අම්පාර, ලාහුගල..
![]()
![]()
![]()
ඇත් ගොවිවෙක් සිටිනා සඳකඩපහණ....
![]()
![]()
![]()
විහාර මහාදේවිය හා කාවන්තිස්ස රජතුමා විවාහ වූ ස්ථානය (මගුල් පෝරුව)
![]()
පසුකලෙක මෙහි බෝධියක් පිහිටුවා තිඛෙනවා...
![]()
පසු කාලීනව මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කල අයගේ විස්තර දැක්වෙන ශිලා ලිපිය...
![]()
![]()
![]()
![]()
මෙම ස්ථානයේ ඇති චෛත්‍ය ....
![]()
![]()
if u like...this add rep+ 4 me....
..
ස්තූතියි ඔබ සැමට
sigiryata wahinawada nadda kiyala kiyannako aneee