ela machan ma gawath thiyanawa tikak mamath dannam
aniwa aniwa....hondata ddapan..poddak trip wistareth danmoth thamai macho goak honda wenne...ethakota anith ayatat eka godak prayojanawath wei..
ela machan ma gawath thiyanawa tikak mamath dannam
trip යන්න හිතන් ඉන්න අයටයි මෙ අවවාදය...යන්න හිතන් ඉන්න අයටයි මෙ අවවාදය...පොලිතීන් බග් පුලුවන් තරම් අඩුවෙන් ගෙනියන්න...ගෙනිචොත් එව තැන තැන දාල නම් එන්න එපා...


yeah thatz correct
ydy at galle face
![]()
BESAMA MA thamai mai okkoma photo s ekama thana.