You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අපේ රන්විරුවන් වෙනුවෙන් සාදා ඇති ස්මාරකය
LTTEය විසින් විනාශ කරනු ලැබු ජල ටැන්කිය....කුමන හේතුවක් පදනම් කරගෙන මෙය සිදු කල දැයි නොදනියි
මෙම ප්රදේශ වල යුද්දය කාලයේ තිබුනු ගැටුම් හිතාගන්න පුලුවන්ද?