EK Traveler .. ( සංචාරකයා )

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    31950_130012380360626_100000555951503_264715_1309712_n.jpg


    good work bro...:):)
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    elaz
    මෙහේ trip නම් ගිය picz ගොඩාක් තියෙනවා.......
    වෙලාව තියෙන කොට තෝරල ටිකක් දාන්නම්....:):):)

    ela...habai itin piliwelakata wistara athuwa daana,,,nidahase daana..hadissiye daana epa..mokada api inne Lankawe neh..e nisa ohe wistara dan naha,,:)
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
    ශ්‍රී පාදය

    ශ්‍රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...

    1-පලා බද්දර පාර ,
    2-කුරු විට-එරත්න පාර,
    3-හැටන් - නලල තන්නි පාර


    ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...








    Ube kathawa sampurnayenma waradi machan.. :no::no::no: nature lover kenek ta nag Sri pade gihin balanna thiyena dewal mara adui ... haton paren giyoth nag wadak ma nae..... man hithana hatiyata traveler kenek nag SL wala mulinma yanna onee sinharaje :yes::yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Ube kathawa sampurnayenma waradi machan.. :no::no::no: nature lover kenek ta nag Sri pade gihin balanna thiyena dewal mara adui ... haton paren giyoth nag wadak ma nae..... man hithana hatiyata traveler kenek nag SL wala mulinma yanna onee sinharaje :yes::yes:

    Hehe,,,machan...othana man daala ati SINHALAYEK num kiyala...SL Traveler newe man mention kale..lankawe koheda saho Balnna deyak nathe? man Sinharajeth gihin tiyanwa,,but photos num na..podi kaale giye..
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Nilaveli

    NILAVELI - නිලාවේලි




    image-47E9_4C257B4D.jpg


    නැගෙණහිර වෙරලේ “නිලාවැලි” අමුතුවෙන් හදුන්වා දිය යුතු වෙරල තීරයක් යැයි නොසිතමි. ත්‍රිකුණාමලයේ සිට විනාඩි 30 කින් පමණ ලගා විය හැකි නිලාවෙලි වෙරල තීරය ආරක්ෂිතව මුහුදු රල සමග දවස ගෙවා ගත හැකි සිත් ගන්නා ස්වභාවික පරිසරයකි. නිලාවෙලි සිට මෝටර් බෝට්ටුවකින් විනාඩි 20න පමන මුහුදු ගමනකින් පරෙයි දූපතට ලගා විය හැක.
    පරෙයි දූපතේදි කොරල් පර ද විසිතුරු මසුන් ද නිරීක්ෂ ණය කල හැක. සංචාරකයින් දුපතට ගෙන යන පොලිතින් , හිස් බොතල් ආපසු ගෙන එන්නේ නම් කොතරම් අගේ දැයි වෙරල තීරය දිගේ කොරල් පර නරඹමින් සිටින මට පහලවු සිතිවිල්ලකි. පරිසරයට ආදරේ කරන කවුරුත් පරිසරය රැක ගන්නත් කටයුතු කලයුතුය.


    4301565297_cfdcd486b0.jpg
    4583323818_33556039ef.jpg


    4301567231_3d42a3d7d9.jpg
    3854753371_23ed87ec89.jpg


    3855825134_a2f536a2a2.jpg
    4302317350_750b6a02c4.jpg


    3780879708_9b34668f7f.jpg
    4345257521_0aba1fa4ce.jpg


    4610437169_0dc4ed4b86.jpg
    3553193783_d8a4c3e000.jpg


    4678150244_70ab94a140_b.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    NILAVELI - නිලාවේලි





    ගොඩක් ස්තූතියි සහෝදර්යා...ඔයාගේ සහයෝගයත් දිගටම බලාපොරොත්තු වෙනවා...මේ වගෙ ඒවා තව දාන්න...


    කලින් රිප් දෙන ලදී.​
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මුලින්ම සිංහලයෙක් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමා
    ශ්‍රී පාදය

    ශ්‍රී පාදයට යන්න පාරවල් 3 ක් තියනවා...

    1-පලා බද්දර පාර ,
    2-කුරු විට-එරත්න පාර,
    3-හැටන් - නලල තන්නි පාර


    ඔතනින් මන් පාරවල් 3 ම ගිහින් තියනවා.. ලස්සනම පාර තමා කුරුවිට-එරත්න පාර මෙ Photos තියෙන්නේ පලා බද්දර පාර...




    sripadhasite.jpg





    mekath balanna
     
    • Like
    Reactions: jkadithya