EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
maxxxa machan ara prathimaweth 4to danna balanna maxxxa wedak machan thanks +

aniwa daanawa..ekin eka wistra tikath ekkama up wenawa machan...

thanx a lot macahn..oya comments nisa thama me wage wadak digatama karanna hithenne..thread ekata bump ekak upadate ekak ehema denna mathaka karanna epa :D
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේ, ත්‍රේඩ් එක නම්
ඈත්තටම වටිනවා.

හොද වෑඩක් යාලුවා දිගටම කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
රෙප් +

ගොඩක් ස්තූති අයියා..ඔයාලගේ සහයෝගය තියනවනම් අපිට ගොඩක් දුර යන්න පුලුවන් වෙයි..දිගටම සහයෝගය බලාපොරොත්තු වෙනවා...

ඔයාට ස්තූති කරල රෙප් දෙන්න විදිහක් නම් නැහැලු ස්ප්‍රේඩ් කරන්නලු :(
 
  • Like
Reactions: Rosantha

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දඹදෙනිය ඉතිහාස නාමාවලිය සහ විහාර් භූමි සැකැස්ම...

35847_134598806568650_100000555951503_286544_5181526_n.jpg



 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේකනම නියම වැඩක් මචන්
දිගටම මේ වැඩේ කරගෙන යන්න
රෙප්+

සහයෝගය තියනව නම් දිගටම කරගෙන යන්න පුලුවන් සහෝ..ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ...
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කෝ මල්ලි ඉතුරු ඒවා..???

අද දානවා අයියා...මන් ඔක්කොටම වෙට් මාක් දැන්මා වෙන සයිට් අපෙන් අරන් කොපි කරන නිසා...තවත් හේතුවක් තමා මගේ ඇස් වල පොඩි ප්‍රශ්නයක් උනු නිසා දැන් ඉස්සර වගේ හැම දාම නෙට් එන්නේ නෑ..සති අන්තයේ විතරයි ගොඩක්ම එන්න වෙන්නේ...
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔන්න ඉතින් මං ආයේ පටන් ගත්ත සංචාරයේ නවත්තපු තැනින්...අන්තිමට නැවතුනේ ගල් බැම්මක් පෙන්නලනේ...ඔන්න එතන ඉන්දන් පටන් ගන්නවා...

 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

දඹදෙනිය රාජධානියට ප්‍රවේශය..
අපි ඉස්සර ස්කෝලෙ යද්දි පිංතූර කොල වල දැකපු සිතුවම හරි වගේ නේද?



36440_136658916362639_100000555951503_296140_8340499_n.jpg

 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

දඹදෙනිය රාජධානිය...Kingdom of Dambadeniya..

(ඔය පොඩියට ඉන්නේ රජ්ජුරුවොන්නම් නෙවේ:P)



36440_136658919695972_100000555951503_296141_3271109_n.jpg